☣☣ මඤ්ඤං උයන ☣☣ 7

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P:P:P
    aurudu sarui wage :rolleyes::rolleyes::rolleyes:

    මොන අවුරුදුද බං
    ඇඳුම් අරගෙන දීලා, ගෙදරට කැවිලි කේක් හදන්න සල්ලි දීලා ආසාවෙන් නැකැත් වෙලාව වෙනකන් බලාගෙන හිටියා.
    ඒත් අවුරුදු නැකතට තාත්ත සනීප නැති උනා.
    එයා ඇඳේ හිටියේ.
    මමයි පහන පත්තු කරලා කෑම මේසෙ අලේ කරේ.
    ඉතින් මොන අවුරුදුද.
    කොහේවත් ගියේ නැහැ.
    ගියත් කන්න බයයි.
    දැන් මගෙ බර කිලෝ 89ක්...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මොන අවුරුදුද බං
    ඇඳුම් අරගෙන දීලා, ගෙදරට කැවිලි කේක් හදන්න සල්ලි දීලා ආසාවෙන් නැකැත් වෙලාව වෙනකන් බලාගෙන හිටියා.
    ඒත් අවුරුදු නැකතට තාත්ත සනීප නැති උනා.
    එයා ඇඳේ හිටියේ.
    මමයි පහන පත්තු කරලා කෑම මේසෙ අලේ කරේ.
    ඉතින් මොන අවුරුදුද.
    කොහේවත් ගියේ නැහැ.
    ගියත් කන්න බයයි.
    දැන් මගෙ බර කිලෝ 89ක්...
    අෆ්ෆා එහෙමද
    තාත්තට කොහොමද දැන්

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අෆ්ෆා එහෙමද
    තාත්තට කොහොමද දැන්


    දැන් අවුලක් නැහැ
    අර ත්‍රෙඩ් එකේ කිසි රසයක් නැහැනෙ බං
    බලං ඉඳල ආවෙ
    වලියක් ගිහින් රෙප් කපාගෙන ආතල් තියෙන්න ඕන
    නැතිව වැඩක් නැහැ
    අනික බං ඔතන ඉන්නෙ අයගෙන් මම දැකල තියෙන්නෙ පැරිස විතරයි.
    රොසේන් කියන්නෙ ෆේක් එකක් කාගෙ හරි.
    මට කලින් කියල තිබුන විස්තර අනුව හරියට හිතාගන්න අමාරුයි.
    අනිත් දෙන්නා දන්නෙ නැහැ
    ඒ නිසා වෝට් කලේ නැහැ
    ඕනමනම් රෙප් කපල යන්නම් උබෙ නම දාල එවුන් ටිකකගෙ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    දැන් අවුලක් නැහැ
    අර ත්‍රෙඩ් එකේ කිසි රසයක් නැහැනෙ බං
    බලං ඉඳල ආවෙ
    වලියක් ගිහින් රෙප් කපාගෙන ආතල් තියෙන්න ඕන
    නැතිව වැඩක් නැහැ
    අනික බං ඔතන ඉන්නෙ අයගෙන් මම දැකල තියෙන්නෙ පැරිස විතරයි.
    රොසේන් කියන්නෙ ෆේක් එකක් කාගෙ හරි.
    මට කලින් කියල තිබුන විස්තර අනුව හරියට හිතාගන්න අමාරුයි.
    අනිත් දෙන්නා දන්නෙ නැහැ
    ඒ නිසා වෝට් කලේ නැහැ
    ඕනමනම් රෙප් කපල යන්නම් උබෙ නම දාල එවුන් ටිකකගෙ
    ඔවු තෝ ආවෙ නෑනෙ කබ අදින්න
    මේ පාර නම් ආතල් පොයින්ට් 2න් දින්නෙ
    :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝ කට්ටිය ප්‍රීති වෙසක් බලන්න ගිහිං වගේ.
    අපි නම් වැඩ. අද යන්තං පැනගත්තා.
    අද මගුල ගොරවනවා වහිනවා.
    ශික්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ කට්ටිය ප්‍රීති වෙසක් බලන්න ගිහිං වගේ.
    අපි නම් වැඩ. අද යන්තං පැනගත්තා.
    අද මගුල ගොරවනවා වහිනවා.
    ශික්.

    මගුල ගොරවනවා කිව්වේ මචං :confused: වෙඩින් කාර් එකකට බල්ලෙක් ගොරවනවද :rofl: