☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනේ මචෝ පශ්චාත්භාගය ආරක්සාකොරගනින්.ආයි නොකිවුවයි කියන්නෙපා.

    :lol::lol::lol::lol::lol:
    එදා සතන් කාරයාගේ තාත්තගේ තුන්මාසේ බණ අහපු වෙලේ ඉදන් මුට පිස්සු බන් .........:P:P:P:yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඒ මූසලයා නිකමටවත් කිවුවේ නෑ.කවුදෝ එකෙක් තමයි ඒකත් කිවුවේ.

    ඒක නෙමෙයි අරක අර ගානට වටිනවද?



    බෙන්ලි නම් අනේ මන්ද බන් ඉක්මන් එකේ ගණන් දාන්නේ තෙල් ගහපුවටත් එක්කද කොහෙද :angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    බෙන්ලි නම් අනේ මන්ද බන් ඉක්මන් එකේ ගණන් දාන්නේ තෙල් ගහපුවටත් එක්කද කොහෙද :angry::angry:

    ඔව්.ඒකනම් ඇත්ත.මරන්න ඕනි ඔය හු^%&.පුතාලව.අරක වටින්නේ නැද්ද බන් ඒ ගානට
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇයි උබ ගාව නැද්ද?
    නැ බන් number එක ....


    :frown::frown::growl::growl:mathak karanna epa ayise
    :lol::lol::lol::lol:


    na bn killer karaya thamai kiwwe
    බලන්නම් උගෙන් අහල .....:D:D:D
    තොපි මට ඒක කිවුවෙත් නෑ.මම දන්නෙත් නෑ.
    මූසල හැත්ත.

    හලි හලි ටොලි ටොලි මචන් ...........:P:P:P:rolleyes::rolleyes::rolleyes: