අම්සින් ගේ ඒවා යි, අර මහින්දට කඩේ යන එකාගේ එවයි වැඩක් නැහැ බන්., කවුරු හරි වැදගත් දෙයක් කිව්විත් ඇරෙන්න නිකම් කොමෙන්ට් කරන එක ත්රුමක් නැහැ
ඒක ඇත්ත මචං. කොහොමත් ෆේක් වලට කමෙන්ට් කරලා වැඩක් නෑ.
අම්සින් ගේ ඒවා යි, අර මහින්දට කඩේ යන එකාගේ එවයි වැඩක් නැහැ බන්., කවුරු හරි වැදගත් දෙයක් කිව්විත් ඇරෙන්න නිකම් කොමෙන්ට් කරන එක ත්රුමක් නැහැ
![]()
fb එකෙන් ගත්තේ
ඒක ඇත්ත මචං. කොහොමත් ෆේක් වලට කමෙන්ට් කරලා වැඩක් නෑ.
අපිටත් ලිබියාවේ විදියට පාලකයා වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ.
paya 35kawadiyen .eeyere nam dinum mama ambnanekata.

nන ඤන්ගි nන මල්ලි නැගිටලා......
එළි වෙනකන් සින්දු කියමු මඤ්ඤං වෙලා.....
ෆාන් 1/2 කපල ගන්න.....
ප්ලේන් T වක්කරල ගන්න......
කොච්චර කොමෙන්ට් කලත් වැඩක නැහැනේ බං, අන්තිමට කරුමෙට මොකෙක් හරි 3000 පෝස්ට් එකටම ඇතුලට අවොතින් සේරම හීන වලට මොකෝ වෙන්නේ.
අපිට එහෙම කරන්න වෙන්නෙත් නෑ බං...
ඉර බැස ගිය තැන නෑ....
සඳ බැස ගිය තැන නෑ....
වෙන මොකක් හරි එකක් බැස ගිය තැන නෑ....
තවත් මොකක් හරි එකක් බැස ගිය තැන නෑ.....
මට මඤ්ඤං යකෝඕ...........

කම්මැලි කමට තේරවිල්ලක් අහනවා දන්නා එකෙක් උත්තර දියන් බලන්න.
හැම රෙද්දකම රිංගනවා #කේ හිලක් තියෙනවා. මොකක්ද?
කුණු හරුප උත්තර උනත් කමක් නැහැ. එතකොට banned වෙන්නේ මම නෙවිනේ.
මෙතන ගැහැණු ළමයිනුත් ඉන්නවනේ. ඒ නිසා වැදගත් උත්තර විතරක් දෙන්න හොඳේ.
උබ හිතුවද අපිට මඤ්ඤං කියලා. උබේ උප්පරවැට්ටි වලට රැවටිලා බෑන් වෙන්න
කම්මැලි කමට තේරවිල්ලක් අහනවා දන්නා එකෙක් උත්තර දියන් බලන්න.
හැම රෙද්දකම රිංගනවා #කේ හිලක් තියෙනවා. මොකක්ද?
කුණු හරුප උත්තර උනත් කමක් නැහැ. එතකොට banned වෙන්නේ මම නෙවිනේ.
මෙතන ගැහැණු ළමයිනුත් ඉන්නවනේ. ඒ නිසා වැදගත් උත්තර විතරක් දෙන්න හොඳේ.
තව පොඩි එකක් අහන්නම්. මේකත් කියන්න. ඉංග්රීසි හෝඩියේ a අකුර දන්නවනේ. දන්නේ නැත්නම් හෝඩි කුක්කෙක්ගෙන් අහපන් කියාවි. ඉතිං අන්න ඒ "a" අකුර නැති වචන 100 ක් කියන්න දන්නා කෙනෙක්.
කුණුහරුප දාන්න එපා.

පිස්සුද මතං. කුණුහරුප නැතිව ලස්සන උත්තරයක් දෙන්න බලන්න. පොඩි එවුනුත් දන්නවා උත්තරේ.

හූ හූ ඇද්ද ඇද්ද ගෙබු ලඩියා....![]()