උඹගෙ වයස කීයද බං..
විහිලු කරන්න විනෝද වෙන්න වයසක් අවශ්‍ය නැහැ මල්ලී.
2013 A/L![]()

අපොයි බං මේ තියෙන ගැජමැටික් බල බල යන්න ගියෝතින් ඌට ඉතිං ජාතියේ උපහාරය පුදන්න වේවි. ටච් කරලද ගියර් දාන්න වෙන්නේ. මිටරෙටත් හොර කරලද කොහෙද. 0 තියෙන්නේ නේද බං. ලංකාවේ වෙන්න ඇති. ලෝකේ වෙන රටවල් වල නම් ඒ වගේ හොරු නැහැනේ.

අලුත්ම කාර් මාර්කට් එකට ආපු ගමන් ගන්න එක නුවනට හුරු නැහැ බං...![]()

තැටමුවම අර්ශස් හැදෙනවා කියල මම දැක්ක බඩිය දාල තියෙනවා..![]()


තැටමුවම අර්ශස් හැදෙනවා කියල මම දැක්ක බඩිය දාල තියෙනවා..![]()
mama 2020 A/Lඅප්පටසිරි.. එහෙනම් මට වඩා වැඩිමල්.. මම 2015 A/L..

uge photo dala thibbada?![]()

තවම 33යි බං. පොඩි කොල්ලෝ නේද තවමවිහිලු කරන්න විනෝද වෙන්න වයසක් අවශ්‍ය නැහැ මල්ලී.
![]()



...පෙත්ත අරන් නෑලුද?
උඹගෙ මූණ බැලුවාම කියන්න පුළුවන් එච්චර වෙන්නෙ නෑ කියලා..

අද මොකෝ මේ අල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරාගන්න බැරි ගස් ලබ්බට වෙල තියෙන්නේ...පෙත්ත අරන් නෑලුද?
suba anaa gathayakමම 2016 ශිෂ්‍යත්වේ...![]()


suba anaa gathayak
ekko shishaththe liyanna epa ban
eka para campus palayan
lesi wade. dan campus wala inna un karanneth 5 wasare wadane![]()


මා වැනි බිලින්දා.....
වර වර ලඟට කැන්දා......
දුක් සැප කුමන්දා......
අසන හෙක්ටරයෝ වෙන කොයින්දා.....

