මම කියන දේ උබට තේරුනාද දන්නේනැ![]()
පද: සුනිල් ආරියරත්න
නාද සිත්තම්: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලිනී




මම කියන දේ උබට තේරුනාද දන්නේනැ![]()




කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කළඹක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ

මම කියන්නේ අපිට මේවා නෙට්1න් උනත් හොය ගන්න පුලුවන්නේ බන්
පද: සුනිල් ආරියරත්න
නාද සිත්තම්: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලිනී![]()
තව පෝස්ට් 12 කින් thanujaka 12000 වාර්තා කරනවා.
සුබ පැතුම්.




wish you all the best![]()
සුබ පැතුම්. වැඩි වැඩියෙන් පිට වෙත්වා කියල ප්‍රර්ථනා කරනවා.![]()


malak gasa nidaganimi
ළිහිනින් රෑන පියා සලන්නේ..
මන්දාරම් වැහි පොද වැටෙන්නේ..![]()
කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කළඹක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ



සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය![]()
එවා ගැනත් කියලා දෙනවන්ම් ගොඩක් හොදයි
අනේ අප්පේ 50000 ට කිට්ටු වෙන්න පොස්ට් තිබුන මනුස්සයට උන දේ


සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය![]()


තව පෝස්ට් 12 කින් thanujaka 12000 වාර්තා කරනවා.
සුබ පැතුම්.
අනේ අප්පේ 50000 ට කිට්ටු වෙන්න පොස්ට් තිබුන මනුස්සයට උන දේ

තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා
ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා

ඒකි වැඩකාරියක් වුණාට ලාවට වගේ මොලේ අමාරුවක් තියෙනවා බං..යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

සීතල පින්නේ....
ලා සඳ එළියේ...
ගැයෙනා ගී සින්දු....
අහ මොකද උනේ හොදට හිටියනේ ඊයේ පෙරේද.....![]()