☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කළඹක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ

    සීතල කඩු තුඩු ඇනෙන රැයේ
    උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
    පවසින් වැලපෙත කරදියරේ
    පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
    :nerd:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    පද: සුනිල් ආරියරත්න
    නාද සිත්තම්: ස්ටැන්ලි පීරිස්
    ගැයුම: නන්දා මාලිනී
    :yes::yes::yes::yes:
    මම කියන්නේ අපිට මේවා නෙට්1න් උනත් හොය ගන්න පුලුවන්නේ බන්
     

    thanujaka

    Well-known member

  • තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
    රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
    හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා
    ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කළඹක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මනමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල් කළඹ අරන් එන්නේ

    :baffled::baffled:
    marapiya un dennawa ma:frown::frown:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සීතල කඩු තුඩු ඇනෙන රැයේ
    උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
    පවසින් වැලපෙත කරදියරේ
    පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
    :nerd:

    සීතල පින්නේ....
    ලා සඳ එළියේ...
    ගැයෙනා ගී සින්දු....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සීතල කඩු තුඩු ඇනෙන රැයේ
    උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
    පවසින් වැලපෙත කරදියරේ
    පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
    :nerd:

    අහ මොකද උනේ හොදට හිටියනේ ඊයේ පෙරේද.....:baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • තව පෝස්ට් 12 කින් thanujaka 12000 වාර්තා කරනවා.

    සුබ පැතුම්.

    :lol::lol::lol::lol:
    අනේ අප්පේ 50000 ට කිට්ටු වෙන්න පොස්ට් තිබුන මනුස්සයට උන දේ

    හරිම සෝචනීයයි...:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම් ලෝකෙ රස පෙන්නලා
    දුක් දීලා ඔබ වෙන්වුණා
    ආදරේ වේදනා මා හදේ රන්දලා
    රත්තරන් ඔබ මගෙන් වෙන්වුණා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
    රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
    හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා
    ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා

    sha uba hitawena kavi liyanawada.....:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළු වී දෙවටේ එදා
    කී කතා අසා
    පාලු වී හැඬුවා සදා
    මාරුතේ පවා
    ඒකි වැඩකාරියක් වුණාට ලාවට වගේ මොලේ අමාරුවක් තියෙනවා බං.. :lol:
     

    thanujaka

    Well-known member
  • සීතල පින්නේ....
    ලා සඳ එළියේ...
    ගැයෙනා ගී සින්දු....

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි

    අහ මොකද උනේ හොදට හිටියනේ ඊයේ පෙරේද.....:baffled::baffled:

    හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ
     
    Status
    Not open for further replies.