☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා

තම රට දේවල් පිටරට පටවා
රට කාසිය මෙහි ඈදා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා

පිටරට සිරිතට දිව දික් කරනවා
අද සිංහල කළු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එනතුරු
මුහුදට දත නියවන්නා


:oo:
thun hele kele wala sinha pataw...
natha un rata athara gosin...........:baffled::baffled::baffled:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ukulata nawath..eda wage....:love::love::love::love::love:
    දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ
    බයි අම්මා බයියා මගෙ බයිය බබානේ
    ඇයි අම්මා මයෙ පැටියා ඇයිද හඬන්නේ
    එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ

    උක්කුං බඩ පිරිලා නේද දැන්
    චුට්ටං බට්ටිච්චියෙ නිදියන්
    චූටි සුරගනවියන් සිහින ලොව ඇත බලන්
    මයෙ පැටියා නිදියාගන්

    කෝළං කෙරුවා ඇති කෝළං
    දොයියං මගෙ බන්ඩියෙ දොයියන්
    ඇති හුරතලේ දැන් මැදැයි දඟකාරකම්
    මගෙ සුදු දුවේ දොයියගන්

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ
    බයි අම්මා බයියා මගෙ බයිය බබානේ
    ඇයි අම්මා මයෙ පැටියා ඇයිද හඬන්නේ
    එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ

    උක්කුං බඩ පිරිලා නේද දැන්
    චුට්ටං බට්ටිච්චියෙ නිදියන්
    චූටි සුරගනවියන් සිහින ලොව ඇත බලන්
    මයෙ පැටියා නිදියාගන්

    කෝළං කෙරුවා ඇති කෝළං
    දොයියං මගෙ බන්ඩියෙ දොයියන්
    ඇති හුරතලේ දැන් මැදැයි දඟකාරකම්
    මගෙ සුදු දුවේ දොයියගන්


    thath thath thath thara patiya thatha mage thara patiya putha mage thara patiya..thatthi atthe doi....
    thatth athe doiyaputhe thatthi athe doi:baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවදාද ආයෙ එන්නේ:confused:
    අතරමග නවත්තන්නේ නැතිව දිගටම දාපන් මචං
    11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
     
    Status
    Not open for further replies.