පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා
හෙරළි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවො මරන්නා
තම රට දේවල් පිටරට පටවා
රට කාසිය මෙහි ඈදා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා
පිටරට සිරිතට දිව දික් කරනවා
අද සිංහල කළු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එනතුරු
මුහුදට දත නියවන්නා

thun hele kele wala sinha pataw...
natha un rata athara gosin...........












