☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිස්ට් ටොම් මාටෝ සෝස්.:P:P

    දවසක් දා හැන්දෑවක
    ලබුගෙඩියක් කන්නට සිතුනා...
    සිතුවෙත් නෑ ඒ ජාමෙක
    ලාබුගෙඩියා එයි කියලා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට ඉන්න පාලුයි මගේ රත්තරන්...
    (රත්තරන් කිවුවේ එළකිරි එකේ ප්‍රොෆයිල් එකක් තියෙන එකා ගැන නෙවි)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දවසක් දා හැන්දෑවක
    ලබුගෙඩියක් කන්නට සිතුනා...
    සිතුවෙත් නෑ ඒ ජාමෙක
    ලාබුගෙඩියා එයි කියලා

    ලාබ සිනා සිත කලබන
    නොදුටු සෙයිලමේ
    නුඹ පාර කියා මග නො අසන්
    ටොමා සාමිනේ....:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලාබ සිනා සිත කලබන
    නොදුටු සෙයිලමේ
    නුඹ පාර කියා මග නො අසන්
    ටොමා සාමිනේ....:P

    කැඩපතකින් නෑ කිසිදවසක ලබු ගෙඩිය මූන බලලා
    මග වැටී තිබුන කැඩපතක් ඇහිදගෙන තම රූපය දැකලා
    අනුමානයක්ම නෑ මේ ඉන්නේ ගස්ලබු ගෙඩියක් යැයි සිතලා
    ඒ දෙන බලමින් උදේ සවස කැඩපත ලේවකාලා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යුද්දයේදී වීරයෝ උනාට, ගෙදර ගියාම ගෑනිට බයයිනෙ.:D

    avatar469774_6.gif
    avatar469774_6.gif
    avatar469774_6.gif
    avatar469774_6.gif
    avatar469774_6.gif
    avatar469774_6.gif
    avatar469774_6.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka




    බය නෙවෙයි ඩෝ:angry::angry: ඒ තමා ගෑනිට තියෙන ගරුත්වය.:yes:

    පල පල යන්න බයිලා නොගහ. කොයි අයියත් ගෙදර ගියාම බලු වෙනවා. කලාතුරකින් එකෙක් ඇරෙන්න. පිටට චන්ඩි වීරයෝ සේරම එහෙම තමයි.
    wife-funny-pictures-photos-images-lion.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පල පල යන්න බයිලා නොගහ. කොයි අයියත් ගෙදර ගියාම බලු වෙනවා. කලාතුරකින් එකෙක් ඇරෙන්න. පිටට චන්ඩි වීරයෝ සේරම එහෙම තමයි.
    wife-funny-pictures-photos-images-lion.jpg
    මම ඇවිල්ලා ඔය උබ කියන ජාතියේ කලාතුරකින් එකෙක්....:rolleyes:

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කැඩපතකින් නෑ කිසිදවසක ලබු ගෙඩිය මූන බලලා
    මග වැටී තිබුන කැඩපතක් ඇහිදගෙන තම රූපය දැකලා
    අනුමානයක්ම නෑ මේ ඉන්නේ ගස්ලබු ගෙඩියක් යැයි සිතලා
    ඒ දෙන බලමින් උදේ සවස කැඩපත ලේවකාලා..

    me oyada?
    1355753396_tom-cat.jpg

     
    Status
    Not open for further replies.