☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • බින්දු;17343028 said:
    අයිවි අයියගේ මල්ලිගේ නමත් බින්දු ද?? :love::love: මම හැංගිලා ඉන්නේ. එලකිරි එකේ අයව මීට් වෙන්නේ නෑ. :rolleyes::rolleyes:

    ඇත්ත කියපං..
    තෝ කොහේ හරි කැලේක හැංගිලා කෂිය පෙරනවා නේද..:dull:
     

    thanujaka

    Well-known member
  • Mr. Tom ට උදේට ආවම පැය 3ක් විතර යාවි පෝස්ට් ටික කියවන්න. හොඳ වැඩේ නොකියම ගියාට. :D

    ඔව් බං පොස්ට් හොයාගන්නත් බෑ ත්‍රෙඩ් එක විද්ද ජෙට් එක වගේ..:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආයෙත් අහල කෙළිමු සුපිරි පිස්සුවක්...:D

    ubalatanam any time beriya mama ithin lanka enneth awurdu eka hamarakata wage serayak.hebei me para dawas 3k withara aran full fun ekak ganna ona :yes::yes: ek ewun ekka...meke ungen mama danne dennai.pvt wa
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sirama set wemu machan loweth neth fun ekak ganna:D

    giphy.gif

    bonna.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ne malayage nama bindu newei eth porageth tiyenne raja talks...wayasata wediya oluwa mage baappa wage:D:D
    hmm dawasaka set wemu api awoth pvt party yak damu ;)

    :D:D:D මගේ මොන රජ ටෝක්ස් ද??මම පාඩුවේ ඉන්න කෙනෙක් නේ :baffled::baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • ubalatanam any time beriya mama ithin lanka enneth awurdu eka hamarakata wage serayak.hebei me para dawas 3k withara aran full fun ekak ganna ona :yes::yes: ek ewun ekka...meke ungen mama danne dennai.pvt wa

    මම නං මේකේ එවුන් ගොඩදෙනෙක්ව ප්‍රයිවට් දන්නවා බං වැඩේ කියන්නේ දැන් ඒ එකෙක්වත් ඔන්ලයින් එන්නේ නෑ.. ඉස්සරම හිටපු උන් එකෙක්වත් දැන් නැහැ නේ බන්..
    නැත්තන් මන් දන්න කියන සෙටාර් එකක්ම හිටිය...:dull:
     

    thanujaka

    Well-known member
  • බින්දු;17343057 said:
    :D:D කටේ තියන්නේ නෑ ඔය දහ ජරාව. තූඃ

    කසිය එහෙම නිකං ගහල විතරක් හරියන්නේ නෑ..
    ගහන එක හොදට සූර් වෙන්න ගහල සරමත් කැහැපොට ගහගෙන තිත්ත කුණුහරප දෙක තුනක් කියාගෙන පාරේ යන්න ඕනේ කක්කුට්ට වගේ මරනවා යකෝ කියාගෙන...:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නං මේකේ එවුන් ගොඩදෙනෙක්ව ප්‍රයිවට් දන්නවා බං වැඩේ කියන්නේ දැන් ඒ එකෙක්වත් ඔන්ලයින් එන්නේ නෑ.. ඉස්සරම හිටපු උන් එකෙක්වත් දැන් නැහැ නේ බන්..
    නැත්තන් මන් දන්න කියන සෙටාර් එකක්ම හිටිය...:dull:

    hmm issarath maxa bulets tikak hitiya un dan ne hebei awulak ne ban. e charithama tawamath innawa..unmada danne ne lol hebei mage asawak tiyenawa ape un ekka patta fun ekak ganna (eat drink dance fun ekak)
    :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    lau gediyatath beriya ithin set wenna:yes::D:D:D
    wedima unoth beach party yak damu :D

    අනිවා. කතා කලොත් මම එනවා. සෙට් වෙමු. කොහොමත් මේ දවස් වල ලොකු සපත්තුවක් කාල ඉන්නේ. :P මටත් කියන්න හොඳේ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අනිවා. කතා කලොත් මම එනවා. සෙට් වෙමු. කොහොමත් මේ දවස් වල ලොකු සපත්තුවක් කාල ඉන්නේ. :P මටත් කියන්න හොඳේ.

    mama kiyanna loweth ..eth labu gedi walata kemathi weida manda labu gas mul :D:D
    ube parana id eka mokakda?
     

    thanujaka

    Well-known member
  • hmm issarath maxa bulets tikak hitiya un dan ne hebei awulak ne ban. e charithama tawamath innawa..unmada danne ne lol hebei mage asawak tiyenawa ape un ekka patta fun ekak ganna (eat drink dance fun ekak)
    :rofl:

    ඉස්සරම මේකේ තිබ්බ EK mega party කියල ත්‍රෙඩ් එකක්..
    එකේ සෙට් එක ඔක්කොම පිළියන්දලදී සෙට් වෙලා පට්ට get together එකක් දැම්ම..
    දැන් ඒ සෙට් එකෙන් ඔන්ලයින් එන්නේ මම විතරයි බං..
    මේ ත්‍රෙඩ් එකත් එහෙම නැගල ගියොත් මේකේ එවුන් ටිකත් සෙට් වෙලා දාමු මැක්සා දැන් එකක් ලොවෙත්..;)
    ඇත්ත ජීවිතේ යාලුවන්ට වඩා මේකේ එවුන් ෆිට් බං...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    hmm issarath maxa bulets tikak hitiya un dan ne hebei awulak ne ban. e charithama tawamath innawa..unmada danne ne lol hebei mage asawak tiyenawa ape un ekka patta fun ekak ganna (eat drink dance fun ekak)
    :rofl:

    සේරම සම්මාදම් වෙලා කරමු. හැබැයි ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ මුහුණ එලි වෙන නිසා.
     

    thanujaka

    Well-known member
  • අනිවා. කතා කලොත් මම එනවා. සෙට් වෙමු. කොහොමත් මේ දවස් වල ලොකු සපත්තුවක් කාල ඉන්නේ. :P මටත් කියන්න හොඳේ.

    එහෙම කතා නොකර ඉන්නවද බං...
    මේ ත්‍රෙඩ් එකේ සෙට් එකම අනිවා සෙට් වෙමු...;)
     
    Status
    Not open for further replies.