නැ නැ රෙප් රේප් නෙමේ...රේප් කොරන්නේ කොහොමෙයි ඔන්ලයින්..එහෙම පුළුවන් උනා නම් මගේ කෑලි නැති වෙයි මේ වෙද්දී...........![]()



නැ නැ රෙප් රේප් නෙමේ...රේප් කොරන්නේ කොහොමෙයි ඔන්ලයින්..එහෙම පුළුවන් උනා නම් මගේ කෑලි නැති වෙයි මේ වෙද්දී...........![]()



මිස්ටර් ටනුජක උයාට pm කරන්න බැහැ මෙයා....

මේ GT එක්ක PM පාරක් දදා හිටිය ආයේ inbox ෆුල් උනා දැන්..
ක්ලියර් කරන්න වෙන්නේ හවසට තමයි PM වලට රිපල්යි කරලා ඉවර වෙලා..
දැන් රිපල්යි කොටන්න කම්මැලි..![]()







Malli meke ewun wahana business kara gannawa, phone business kara gannawa, teaching indan consultancy wenakan services wikunanawa. Koti ganan hewath mata prashnayak naha. Eth rule eka kadala apitath kelawala thaman hadenna yana ewun thama mata pennanna bari. Okage poll ekata umba nemei 100 gihin vote kalath mata awlak naha. Eth wena ekak uta waradda pennuwama umba gihin pora talk deela thibbane uta baya wenan epa link gahapan spam karapan kisi awlak naha. Wena ewun kiyana ewa ganan ganna epa umbata ona de karapan kiyala. Eka thama darunu waradda. Ethakota uta maara aathal ekak enne mokada elakiri eke law ekata wiruddawa wada karana senior porawaluth innwa kiyala. Anna ekai lokuma damage eka. Umba fake ekata support karaddi, spam karana ekata support karaddi wenne ekai.
Nathuwa uge blog ekata 500 giyath apita gaanak wath naha. uta kiwwa ahuwe naththan ban kala. simple.

හරි හරි..අව්ලක් නැහැ මෙයා![]()

ඒ මොකද්ද බං මේ නූල...![]()
ඔව් වැරදිලා![]()
මේ කොල්වින් ටැග් ඒක මොකක්ද මෙයාලා

ඇඩිම්න් අවවාද කරලා එව්වෙ.. තොපිටත් බලන්න දැම්මෙ.. blog link, spamming, referral link දාලා ත්‍රේඩ් දාන උන්ට සප් කරන්නෙපා කිව්වා..![]()

නෑ ඔය කතන්දරේ ගිය නූල අයින් කරලද දැන්...![]()

ජිවිතේ වරදින්න යන්නේ සුළු වෙලාවයි. එත් ඒ වැරැද්ද හදාගන්න ජිවිත කාලෙම කැප කලත් මදි.![]()


මගේ අනිත් එකවුන්ට් එකේ නම..



ඔඕ...එහෙමද![]()




http://www.elakiri.com/forum/showthread.php?t=1644703 ත්රෙඩ් නම් මෙන්න
