☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ ඔය කතන්දරේ ගිය නූල අයින් කරලද දැන්...:rolleyes:

    මචං

    දැන් මයිත්‍රී දිනලා විදයක ක්‍රමය අහෝහොසි කරත් මයිර්ති පරණ වයස්ත්වට පතවුන නිසා උට අවුරුදු 6 ඉන්න පුළුවන් නේද???
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචං

    දැන් මයිත්‍රී දිනලා විදයක ක්‍රමය අහෝහොසි කරත් මයිර්ති පරණ වයස්ත්වට පතවුන නිසා උට අවුරුදු 6 ඉන්න පුළුවන් නේද???

    ඔව් ඔව් ඉන්ට පුළුවන් එක්කෝ බැහැ...අනේ මෙන්න වැන්ද....දේශපාලනේ නම් එපා:rolleyes::rolleyes:
    තනුජක පාඩම් කරන්න ගියා..හවස එයි:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes::yes:

    රෑ වෙලා කියවන්න ඕනි.. හොඳ ලිපියක් කියලා කොමෙන්ට් වලින් තේරුණා..:dull:

    මාත් බැලුවා එක. මේකයි මචං හැමෝම සදරනවා හිතනන් පුරුදු වෙන්න ඕනි. එක ළමයන්ට අද්යාපනයෙන් දෙන්න ඕනි

    thanujaka

    Well-known member
  • මචං

    දැන් මයිත්‍රී දිනලා විදයක ක්‍රමය අහෝහොසි කරත් මයිර්ති පරණ වයස්ත්වට පතවුන නිසා උට අවුරුදු 6 ඉන්න පුළුවන් නේද???

    VM එකක් දැම්ම inbox ක්ලියර් කරන්න බෑ බං මගේ..
    ඔව්.. මෛත්‍රී නිකම්ම ජනාධිපති ධුරය අවසන්වේ කියල දැම්මොත් මෛත්‍රීට එයාගේ ධූර කාලය අවසන් වෙනකං බලයේ ඉන්න ඕනේ...
    නමුත් විශේෂ සටහනක් මගින් බලයේ ඉන්න ජනාධිපතිගේ උනත් ධූරය අහෝසි කරන්න ඕනේ..
    එහෙමනං මෙම නීතිය පණවන අවස්ථාවේ ධූර දරණ ජනාධිපතිටත් මෙම නීතිය අදාළ වේ කියල විශේෂයෙන් සදහන් වෙන්නම ඕනේ...
    එහෙම නොවුනොත් මෛත්‍රීට එයාගේ ධූර කාලය ඉන්න පුළුවන්...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං

    දැන් මයිත්‍රී දිනලා විදයක ක්‍රමය අහෝහොසි කරත් මයිර්ති පරණ වයස්ත්වට පතවුන නිසා උට අවුරුදු 6 ඉන්න පුළුවන් නේද???
    මේ මොකක්ද මේ ඇවටර් ඒක..ඊයා.......................:no::no::no:
     
    thanujaka

    Well-known member
  • මචං

    දැන් මයිත්‍රී දිනලා විදයක ක්‍රමය අහෝහොසි කරත් මයිර්ති පරණ වයස්ත්වට පතවුන නිසා උට අවුරුදු 6 ඉන්න පුළුවන් නේද???
    අවතාරේ නං කුජීතයි බං සිරාවටම...:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාත් බැලුවා එක. මේකයි මචං හැමෝම සදරනවා හිතනන් පුරුදු වෙන්න ඕනි. එක ළමයන්ට අද්යාපනයෙන් දෙන්න ඕනි

    කියන දේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ ඔයාගේ අවතාරේ කක්කි ..කැතේ බැහැ :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar346679_4.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අක්කට අයිය කෙනෙක් හොයල දෙන්න..:cool:

    ඩොක්ට කෙනෙක් හොයල දෙන්න. අක්කව බන්දවන්න කලින් ලෙඩ සනීප කරවන්න ඕන නේද. නැත්නම් ඒ මනුස්සයට කසාදෙ එපා වෙයි මාසෙන් දෙකෙන්.
     
    Status
    Not open for further replies.