ඩොක්ට කෙනෙක් හොයල දෙන්න. අක්කව බන්දවන්න කලින් ලෙඩ සනීප කරවන්න ඕන නේද. නැත්නම් ඒ මනුස්සයට කසාදෙ එපා වෙයි මාසෙන් දෙකෙන්.
ඩොක්ටර් කෙනෙක් තමා හොයලා දෙන්න හදන්නෙ.. එතකොට සල්ලි වියදම් වෙන්නෙත් නෑනෙ..

චාමලී මැක්සා ඉන්බොක්ස් ක්ලියර් කර ඇත..
උඹට පැයකට වඩා ගියානේ ඉන්බොක්ස් ක්ලියර් කරන්න..





