☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    zHErLBK.png

    මේ බලන්න මෙහෙම මල් පිපින එවයි මරුනේ:(:(

    ow lassanta pipila thiyanava.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපරාදේ යුද්දේ කාලේ අහිංසක කොල්ලෝ මැරුණේ... අරයව යවල ප්‍රභාකරන් අද මැරෙනවා කියල කිවුව නම් යුද්දෙත් ඉවරයි.:lol::lol:
    :lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල් වවද්දී හොඳට සාත්තු කරන්න ඕන... කලට වෙලවට වතුර පොහොර දාන්නත් ඕන... ඒ වගේම අද කාලේ ගොඩක් දෙනෙක් කරන්නේ තමන් හදන්නෙත් නැහැ, ඒ වගේම ලස්සනට ඒ දේ කරන කෙනාටත් අඩනවානේ... හැබැයි කිසිම හෙනයක් වත් නැත්තෙත් එවුන්ටමයි.



    කෙල්ලෙක්ගෙ මුහුණ ලස්සන උනාට කමක් නැහැ. ඒත් වඩාත් ලස්සන වෙන්න ඕන ඇතුලතින්... පිට පොත්ත රතු උනාට, ඇතුලතින් ඉන්න කෙනා හොඳ නැත්නම් මොකටද රතු වෙලා ලස්සන වෙලා....


    අම්මෝ මගේ යාලුවට බනින්න එපෝ......මගේ ජිවිතේ වටිනා කියන චරිතයක් අම්මෝ බනින්න එපෝ.....:no::no:
    මල් වලට මොකක් හරි අවුලක් වෙන්ට ඕන...බලන්න ඕන පලයක් උස්සගෙන ගිහිල්ලා තවානට:yes::yes:

    හ්ම්ම් ඒ උනාට චැසිය අවුල් නම් කොල්ලෙක් හොයාගන්ට අමාරුයි..ඇත්ත ඕකයි:eek::eek:

    ammata udu.. eyata kiyala kiyo gannabarida danna MR parada wela MY3 dinanawa kiyala :shocked:

    මන් කියලා බලන්නම්....:lol::lol:
    මගේ ප්‍රාණ සම මිත්තරයෙක්.....:):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mata mekata galapena song ekak mathak karala dennako???

    balaporotthu tiyan ..adaraya karala...weradi wataheem matha wen wela...
    (nathi una adarayak aye athi karanna be kiyana eka thamai wedagath de)
    udaw karannakooo
    chamali.....oyath mathak karala kiyanna:)

    :lol::lol: ලදේ මුලාවී ගියා නම්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මෝ මගේ යාලුවට බනින්න එපෝ......මගේ ජිවිතේ වටිනා කියන චරිතයක් අම්මෝ බනින්න එපෝ.....:no::no:
    මල් වලට මොකක් හරි අවුලක් වෙන්ට ඕන...බලන්න ඕන පලයක් උස්සගෙන ගිහිල්ලා තවානට:yes::yes:

    හ්ම්ම් ඒ උනාට චැසිය අවුල් නම් කොල්ලෙක් හොයාගන්ට අමාරුයි..ඇත්ත ඕකයි:eek::eek:



    මන් කියලා බලන්නම්....:lol::lol:
    මගේ ප්‍රාණ සම මිත්තරයෙක්.....:):)

    අපරාදේ ඩයිනමයිට් ගහල බිල්ඩින් කඩන්නේ.... යාළුවා යැවුවා නම් මරුණේ. එක වචනයයි කියන්නේ බිල්ඩිම බිම. හොඳ ආයෝජනයක් වෙයි ඔයාටත්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.
    ade uba yahathinda??
     
    Status
    Not open for further replies.