අම්මෝ වචනයක් කියන්නේ නැහැ මන් එයාට...ඒක අමතක කරන්න..වැඩක් තිබේ කරන්න ...ඉන්න කියන්නම්
එයට බනින්නත් බැරි නම් මල් ගසත් මැරිලා නම්
කරන්න තියන එකම දේ................... ගෙල වැලලා ගැනීම
අම්මෝ වචනයක් කියන්නේ නැහැ මන් එයාට...ඒක අමතක කරන්න..වැඩක් තිබේ කරන්න ...ඉන්න කියන්නම්
ඔව් ඔව් දෙහි කපන්න.

හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.

හලෝ හලෝ මම යාපනේ ට්‍රිප් එකක් ගියා මචංලා. දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් මේ බැලුවේ මංඤ්ඤං සෙට් එක කෝ කියලා.
chocolate hodana gastritis walata yodiye
කන්ට මොනාද ගෙනාවේ...යාපනේ චොකලට් තියේද?![]()

bibikkan kamuෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....
ෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....

පොස්ට් 25000 25000ට නෙමෙයි ද බන් රේප් වැඩි වෙන්නේ..
දැනට වොල්වරින්ට පස්සේ වැඩිම රේප් පවර් ඉන්නේ උබ නේද..![]()
buddy 30000 ගැහුවද ????? එල එල ........ 30000 න් 25000 විතර වැල කොමෙන්ට් වෙන්න් ඇතිනේ
හැම එකේම වගේ වෙ# කියන වචනේ ඇති නේ

බඩියට සුභ පැතුම් ජය වේවා
දිගටම කොටපන්
210,670 පුළුවන් නම් පහු කරපන්
ටහිකෙයි ම ගහලා

අම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්
සිංදුවක් උනත් යන ස්පීඩ් එකෙන්ම වචන කරගෙන යන්න පුළුවන්
ගේමක් නැතුව
එළකිරි ආපු කාලේ ඉඳලා යුනිකෝඩ් පාවිච්චිය නේ
ඉස්සර වෙන සයිට් එකක කොටලා පේස්ට් කරනවා
දැන් ගුගල් ටුල්ස් දාලා ඩිරෙක්ට් කොටනවා පට්ට ඉසි

හා දැනට බත් කාපිය...
පස්සේ කොසු පාර කන්න පුළුවන්...![]()

adooooh
උබලා මාව අමතක කරලා...
මම නැති වෙලාවේ උබ කෝමද කිව්වේ සෙට් එකම ඉන්නවා කියලා..
මාව මානසිකව වැටුන..![]()

ඔව් මචං යහතිං ආවා.ade uba yahathinda??

තල් හකුරු ටිකක් ගෙනාවා. හැබැයි එනකොටම ඉවර වුනා
කන්ට මොනාද ගෙනාවේ...යාපනේ චොකලට් තියේද?![]()

ෆෝන් ඒකෙන කියල හිතුවද හලෝ හලෝ කියන්නේ... උඹ බීල නේද... සෙට් එකම ඉන්නවා.... ගෙනාපු දෙයක් ගන්න බලන්න කන්න.... යාපනේ ගියේ තනියමද.... වහිනවද එහෙට..... ආපු ගමන් වොෂ් දන්නේ නැත්ද..... හිපාටුව වගේ ඔලුව දාන්නේ නාපිය ගිහින්....
උබලා මාව අමතක කරලා...
මම නැති වෙලාවේ උබ කෝමද කිව්වේ සෙට් එකම ඉන්නවා කියලා..
මාව මානසිකව වැටුන..![]()

ade ube business wade kohomada ban dan?මම නම් බේරිලා මචෝ මොකද මම දැන්නේ ආවේ.![]()
adooooh
pixuda ban. set ekama innawa. ubath set eke innawa. ehmai aru ganan haduwe![]()