☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එනකොට ආයෙ බොන්න ඕන :D ඉට පස්සෙ ගෙදරට ම ගෙනත් දාන්නත් ඕන :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන්දිරෙට ගිහිපු ගමන් කූල්ඩ්‍රින්ක් එක ඕන, කතාව ඉවර වෙලා චිකන් බුරියානි එකයි වතුර බොතල් දෙකයි ඕන :D

    :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D ඒත් ගියපාර දුන්නෙත් නැ මේපාරදෙන්නෙත් නැ කැ# මහින්දයට :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ වේසියේ
    මාස දෙකක් රෙස්ට් කරන්න කියපු එකට හිනා ගියේ.. තෝ එක්ක චැට් කරපු දවසෙ හිටන්ම තෝ හිටියෙ ගෙදරනේ.. දවස් දෙකක්ද කොහෙද කිව්වා වැඩට යනවා කියලා.. ඒපාර කිඹුලා ත්‍රේඩ් එකක් දැම්මා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලා..:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගිය පාර දෙවනි දවසෙ නම් වැද්දො සෙට් එකකුත් ආවා අපිත් එක්ක, උන් ගෙනපු ජොයින්ට් පොඩ්ඩක් එහෙම ගහලා මරු ෆන් එකක් ගත්තා බං, උන්ට ජොන්ටා පාර වැදිලා තව පොඩ්ඩෙන් අපිට පොරවෙන් කොටනවා :D මේ පාරත් ඒ වගෙ දවසක් සෙට් කරපං, කාලා බීලා එමු :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුලුවන් නම් අපේ බස් එකට නිල් බලකායෙ කැලි ටිකක් සෙට් කරපං අපිට මිරික මිරික යන්න :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ට්‍රිප් එක නම් යන්න එන්නම් :D එත් චන්දෙ නම් දෙන්නෙ නැ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගිය පාර දෙවනි දවසෙ නම් වැද්දො සෙට් එකකුත් ආවා අපිත් එක්ක, උන් ගෙනපු ජොයින්ට් පොඩ්ඩක් එහෙම ගහලා මරු ෆන් එකක් ගත්තා බං, උන්ට ජොන්ටා පාර වැදිලා තව පොඩ්ඩෙන් අපිට පොරවෙන් කොටනවා :D මේ පාරත් ඒ වගෙ දවසක් සෙට් කරපං, කාලා බීලා එමු :D
    කවුද ඕයි ඒ..? :(
     
    Status
    Not open for further replies.