☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද. යකඩ කෑලි අරන් විකුනන්න වැඩක් පටන් ගන්න අදහසකුත් තියනවා. ඒ උනාට මට රට යන්න ආසයි..
    ube Business ekak patan ganin ban. eka ekata oluwa pahath karannathuwa. mamath lankawata awith mokak hari business ekak patan ganna inne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඒ වලිය දාලා තරහ වෙලා ඓන්න කාලේ

    :lol:
    උඹ ඊට කලින් මොකක්ද ලොකු කොම්පැණියක වැඩ කලා නේද.. අර පතංගර මැෂින් එක්ක පිංතූර වගයක් දාලා තිබුණෙ..:dull:

    1847 - Opera "Marta" is produced (Vienna)
    මක්කයි ඔහේ හේ දොඩවන්නෙ.. පැය ගාණක් තිස්සෙ..:oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    koheda yanna inne? UK nam yanna epa :no:

    දැන් මහින්දයා වෙනම පරිපාලන දිස්ත්රික්ක දුන්නම අරාබි යනවා කියලා හිතගෙන අම්පාරට ගිහින් එනවා:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ඊට කලින් මොකක්ද ලොකු කොම්පැණියක වැඩ කලා නේද.. අර පතංගර මැෂින් එක්ක පිංතූර වගයක් දාලා තිබුණෙ..:dull:

    අයින් උනා බන්. පඩි මදි නිසා. ot ත් කරලා 20-25​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes:අපිට දැන් මෙහෙන් යන්න හිතිලා තියෙන්නේ
    kohomath ban minissunta thiyana de age nahane ban. mehe satha pahakwath hambenne nathuwa ude idan ra wenakan kade assata wela innawata wada lankawata awith karanna wada thiyenawa ban matanam :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    kohomath ban minissunta thiyana de age nahane ban. mehe satha pahakwath hambenne nathuwa ude idan ra wenakan kade assata wela innawata wada lankawata awith karanna wada thiyenawa ban matanam :(

    ඕවා ඉතින් උබ විහින් කරගත්ත දේවල්නේ පිනට වැඩ කරන්න ගිහින් :baffled:, ඔව් බන් ඇවිල්ල මොන හරි පටන් ගනින් , මාත් එහෙම දෙයක් කරන්න ඉන්නේ බන් ගොඩක් කලෙක ඉදන් තාම බැරි වුනානේ :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕවා ඉතින් උබ විහින් කරගත්ත දේවල්නේ පිනට වැඩ කරන්න ගිහින් :baffled:, ඔව් බන් ඇවිල්ල මොන හරි පටන් ගනින් , මාත් එහෙම දෙයක් කරන්න ඉන්නේ බන් ගොඩක් කලෙක ඉදන් තාම බැරි වුනානේ :dull:
    me ratawal hodai ban sobaneta pennanna. aaaaa mama england kiyala. lankawata awith mama hitiye england kiyana hugak eun kadawal clean karapu eun :(
    monatada ban? ochchara pana dagena hamba karala marenakota geniyannada?
    lankawata awith karanna puluwan deyak karanawa ban. eka thama target eka
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10615341_361814757325151_3559315871791055805_n.png

    මේ ත්‍රී රෝද රථ රියදුරු මහත්මයා කියලා තියෙන්නේ කිසි වාසියක් නැති වුනත් මහින්දට ඡන්දෙ වැටෙනවා කියලා.

    නාමල් හිතලා තියෙන්නේ තාත්තිට ඡන්දේ දෙනවා කියලා.

    අනේ මන්දා කාටද වැරදිලා තියෙන්නේ !
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :frown::frown::frown: කැඩිල මහපු එකක් හම්බෙයිද මන්ද
    කන්‍යා භාවය පිළිබඳ නූතන ලාංකීය කාන්තාවන්ට එතරම් වටිනාකමක් නැති අතර බස් රථයේදී පැය කිහිපයක් තුල හඳුනාගත් ව්‍යාජ පෙම්වතාට පවා එය පූජා කල පුවත් දිනපතා අසන්නට ලැබේ. නමුත් එහි සැබෑ වටිනාකම නැවත පිහිටුවීමට යන ලක්ෂ 2ක මුදලට වඩා බොහෝ වටී.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කන්‍යා භාවය පිළිබඳ නූතන ලාංකීය කාන්තාවන්ට එතරම් වටිනාකමක් නැති අතර බස් රථයේදී පැය කිහිපයක් තුල හඳුනාගත් ව්‍යාජ පෙම්වතාට පවා එය පූජා කල පුවත් දිනපතා අසන්නට ලැබේ. නමුත් එහි සැබෑ වටිනාකම නැවත පිහිටුවීමට යන ලක්ෂ 2ක මුදලට වඩා බොහෝ වටී.
    sirawatama.
    owa ithin budun deshana karala thiyenawane ban ohoma wenawa kiyala. apita nawaththanna baha owa :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    me ratawal hodai ban sobaneta pennanna. aaaaa mama england kiyala. lankawata awith mama hitiye england kiyana hugak eun kadawal clean karapu eun :(
    monatada ban? ochchara pana dagena hamba karala marenakota geniyannada?
    lankawata awith karanna puluwan deyak karanawa ban. eka thama target eka

    sirawata , kiyak hari akatu karan enna tibbanam hodai
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    hammeeeeeeee 6100th pannuwa. :love:
    man tikak hawas wela ennam machans laaaaaaaaa
    wada wagayak thiyenawa karanna
    parissamin hitapalla.
    suba anagathayak weida manda :(
     
    Status
    Not open for further replies.