☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10805566_10152941365934225_9038590627649068934_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කිව්වේ උබ ගේට්ටු අනංමනං සීන් ගහනවද..


    මම කරන්නේ නැහැ. අපේ තාත්ත කරනවා.
    මාත් තාත්ත එකක තමයි බන් කලේ
    ඩෙංගු හැදෙන්න කලින් වලියක් දාගෙන අයින් වෙලා ජොබ් එකකට ගියා

    දැන් එතින් හොද උනාම එතනට යන්න ඕනි :growl:

    උබේ මොනාහරි වැඩ තියනවද???
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාස දෙකක් රෙස්ට් කරන්න කියපු එකට හිනා ගියේ.. තෝ එක්ක චැට් කරපු දවසෙ හිටන්ම තෝ හිටියෙ ගෙදරනේ.. දවස් දෙකක්ද කොහෙද කිව්වා වැඩට යනවා කියලා.. ඒපාර කිඹුලා ත්‍රේඩ් එකක් දැම්මා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලා..:dull:

    ඔව් ඒ වලිය දාලා තරහ වෙලා ඓන්න කාලේ

    :lol:
     

    thanujaka

    Well-known member
  • මම කරන්නේ නැහැ. අපේ තාත්ත කරනවා.
    මාත් තාත්ත එකක තමයි බන් කලේ
    ඩෙංගු හැදෙන්න කලින් වලියක් දාගෙන අයින් වෙලා ජොබ් එකකට ගියා

    දැන් එතින් හොද උනාම එතනට යන්න ඕනි :growl:

    උබේ මොනාහරි වැඩ තියනවද???

    නෑ බං මං පට්ටම ආස සීන් එකක් තමයි වෑල්ඩින් කරන්න...
    කාලයක් මාර ඇම්මක් තිබ්බ කේස් එකක් ඕක මට...:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බං මං පට්ටම ආස සීන් එකක් තමයි වෑල්ඩින් කරන්න...
    කාලයක් මාර ඇම්මක් තිබ්බ කේස් එකක් ඕක මට...:P

    එල එල.........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    job eka maru karapan machan :sorry:

    අනේ මන්ද. යකඩ කෑලි අරන් විකුනන්න වැඩක් පටන් ගන්න අදහසකුත් තියනවා. ඒ උනාට මට රට යන්න ආසයි..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද. යකඩ කෑලි අරන් විකුනන්න වැඩක් පටන් ගන්න අදහසකුත් තියනවා. ඒ උනාට මට රට යන්න ආසයි..
    koheda yanna inne? UK nam yanna epa :no:
     
    Status
    Not open for further replies.