ජේමිස්බන්ඩා007;17427569 said:
ඔබතුමානෙ ජේෂ්ඨම සාමාජිකයා පටන් ගන්නකො Elakiri bachelor club
අපි දැම්මට ලල් එකක් නැති වෙවි.
කස්ටිය ගනන් ගන්න එකකුත් නැති වෙවි
මේ කාලෙ දාලා වැඩක් නෑ බං..
ජනවාරි අට වෙනිදයින් පස්සෙ වැඩේට බැහැපං..
මං මේ සිරාවට කියන්නෙ මං චැට් ත්රේඩ් දැම්මට නැගලා යන්නෑ..

ජනවාරි අට වෙනිදයින් පස්සෙ වැඩේට බැහැපං..

මං මේ සිරාවට කියන්නෙ මං චැට් ත්රේඩ් දැම්මට නැගලා යන්නෑ..

..බීලා හිස් කෑන් එක ඩස්බින් එකකට දාපියව්කෝ නෑ එහෙම දාන්නේ නෑ හතර අතේ විසි කරලා යනවා..ඊ ලගට ඩෙන්ගුයි අරකයි මේකයි කියලා මැරෙන්න හදනවා