☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :(ඔය උට්ටලගෙනම් කේබල් තිබුනත් ඕනි නෑ ගෙවල බලන මිනිස්සුන‍්ට එදා කරපු වැඩේට.:growl:. ෆෑන් පේජ් එක වනසලා :yes:
    අපෙත් තියෙනවද බන් ඒක කේලියනෙ බන් උන් එදා
    හිරු ගෝල්ඩන් ෆිල්ම් එකටත් කෙලියා
    ඇන්ටනා එකෙන් තමා යන්තම් බැලුවේ
     

    thanujaka

    Well-known member
  • එහෙමද මම හිතුවා ඒ හරියෙ කියලා
    ඔව් කළුතර සරම් කෑල්ලක් බැනියම් කැල්ලක්
    ගසාගෙන හිටිය නම් ජෝක්ලස්ව ගානක් හොයාගන්න පුළුවන්
    කැළණියේ නම් දැන් බැහැ

    කළුතර තරං නං හිගන්නො හොයන්නේ නා බන් දැන් වෙන කොහෙවත්..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙහෙටත් දැන් වහින්න ගත්තා
    ගොරවන්නෙ නම් නැහැ තාම
    දැන් වැස්ස පැව්වා...
    :( yanawada??
    yanna epa ban :( ( ane palayan loku deyak )
    එවෙලේ ඉන්න බෑ බන්.. හෙන ගැහුවනෙ.... :nerd:
    ආ මූසලි...;)

    553288_445684472131895_1686619224_n.jpg
     

    thanujaka

    Well-known member
  • රෝස පැල හිටෝනවා ගගා මෙතන එවුන් ඔක්කොම මුලාවේ දදා හොරෙන් ගෙවල් වල කංසා පල හිටෝන එවුනුත් අපි අතරේම ඉන්නවා..
    එහෙම අයගෙන් ඒවා නොමිලේ ලැබෙයි පාර්ටි එකට...:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Adow kattiyama mage registration ekata warellako banssssss
    :love::love::love::love::love:
    කියපන් ලන්කාවෙ හිටියොත් එන්නම් :yes:
    මෙහෙම කෙල්ලො තමයි හොයාගන්න ඕනා බදින්න
    :eek::eek:
    අපෙත් තියෙනවද බන් ඒක කේලියනෙ බන් උන් එදා
    හිරු ගෝල්ඩන් ෆිල්ම් එකටත් කෙලියා
    ඇන්ටනා එකෙන් තමා යන්තම් බැලුවේ
    නෙදකින් වේසාවො
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
     

    thanujaka

    Well-known member
  • අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...

    තෝ ඇත්ත එකාද බොරු එකාද...:eek:
     
    Status
    Not open for further replies.