අරූ දාල තිබ්බ පික් එකකට hutto ඊය කිව්වේ![]()

හොටු පින්තුරයක් දාල තිබ්බේ හුතටෝමොකෝ බන් ඊයා කියන්නේ? වස්සටද
![]()
ජේමිස්බන්ඩා007;17436456 said:7000

ඔන්න ඕකට නෙමෙයි
"ස්ත්රී රත්නම් පුස්තක රත්නම්
පරහස්ත ගතං ගතං ගතං" කියන්නෙ
පූක්ෂණය කොලා..

බාබුල්ද කෑවේ උබ...
නිකං විටක් නං තෝ පරට්ටි හුණු තලියක් ම කන්න ඇති..
මම නං මේ පහුගිය සෙනසුරාදත් එකක් කෑවා බං...
හුණු වෙන්නැති නේ.. ඒවටනේ කට තුවාල වෙන්නෙ..
දුම්කොල නම් කෑවා.. යකෝ අපේ ඔෆිස් එකේ උන්ට ටහිකෙන්න බොන්න පුළුවන් දුම්කොල කෑල්ලක් කාපු ගමන් උන් වමනෙ දානවා.. මම මේ මත්වෙන්න කියලා හිතන් දුම්කොල කනවා විකාරෙන්.. මත් වෙන්නෙ නෑනෙ ඕයි..

අපි ඇනවසරි එකට ගියා

හොටු පින්තුරයක් දාල තිබ්බේ හුතටෝ
එක බබයි ඉන්නේ.....
මන් වෙනුවෙන් දෙන්න කියනවා
එකෙන්ම


අර සුදු අක්ක දැන් කතා නැද්දeheman man suddiyek badala mita kalin![]()
ෆස්ට් එක කේස් වෙච්චි වෙලේ බිව්වා බං.. උඹ කතාව දන්නවනේ ඉතිං.. ඒකි කැරි වේසියෙක්.. අපරාදෙ බිව්වෙ මං..

දැන් එව වැඩක් නැහැ බන්යකෝ මම දැක්කෙත් නෑ 7000ට ලගයි කියලවත්...
සුභ පැතුම මචං...![]()

තේරෙන්න කියනන් එපේ බන්...![]()

මම දන්නෙත් නෑ ඕයි.. ඔය කිඹුලා තමා කිව්වෙ ගයියට පූක්ෂණය කලා කියලා..

