bosage duwa neranjanada
නෑ ඒකිගෙ නම වෙන එකක්..
නේරංජනා කියන්නෙ ප්රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..
නේරංජනා කියන්නෙ ප්රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..
ආ.. දරණීයනේ රංජනා?
ආදරණිය රංජන්ගෙ දාර නයා
bosage duwa neranjanada
නේරංජනා කියන්නෙ ප්රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..
ආ.. දරණීයනේ රංජනා?
ආදරණිය රංජන්ගෙ දාර නයා
එක තමා බන් කියුවේ.... උබනේ පිස්සු කෙලින්නේ....කවුද ඩෝ බඩුවක් ගැන කිව්වෙ.. මං කිව්වෙ හොල්මනක් ගැන..
kalin gehuwada badu
mona type eke baduda
![]()
![]()
![]()
නෑ ඒකිගෙ නම වෙන එකක්..නේරංජනා කියන්නෙ ප්රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..
වට් චාටර් වට්

ekita mawa dakkama hagim awissenawalu ban
ithin man marennada?![]()



මොකක්ද බන් ඒ සීන් එක...
එක තමා බන් කියුවේ.... උබනේ පිස්සු කෙලින්නේ....

uba hina wenne moko ban ekata?ඇයි උට්ටො තෝ පොඩ්ඩකට කලින් දාන් හිටියෙ ඇවටා එකක් ටනයක් මිරිකන..
සිත පාවෙලා ගියාවේ
නටඹුන් සොයා අනාතේ

ඇයි උට්ටො තෝ පොඩ්ඩකට කලින් දාන් හිටියෙ ඇවටා එකක් ටනයක් මිරිකන..


uba hina wenne moko ban ekata?![]()

මේ මොකක්ද බන් මේ සින් එක?නෑ ඒකිගෙ නම වෙන එකක්..නේරංජනා කියන්නෙ ප්රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..
ඔය සිංදුව ලියපු එකාට හරි, ප්රියාට හරි කලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවා නේරංජනා කියලා.. ඇක්සිඩන්ට් එකක් හරි කැන්සර් එකක් හරි හැදිලා එයා මැරිලා.. බඳින්න කලින්ම.. ඒ කෙල්ල හොල්මනක් වෙලා පස්සෙන් එනවලු.. සෑහෙන කාලයක් ඇවිත් තියෙනවා.. ප්රියා ඕක කිව්වෙ ඉස්සර රූපවාහිනියෙ ගියපු වැඩසටහනක.. මට මුල ඉඳන් අහන්න බැරි උනා.. ඒකෙන් තමා කියන්න අමාරු සීන් එක වෙලා තියෙන්නෙ ප්රියාටද, නැත්තං සිංදුව ලියපු කෙනාටද කියලා..
කවුදෝ මා පසු පස එනු දැනුණාඔය සිංදුව ලියපු එකාට හරි, ප්රියාට හරි කලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවා නේරංජනා කියලා.. ඇක්සිඩන්ට් එකක් හරි කැන්සර් එකක් හරි හැදිලා එයා මැරිලා.. බඳින්න කලින්ම.. ඒ කෙල්ල හොල්මනක් වෙලා පස්සෙන් එනවලු.. සෑහෙන කාලයක් ඇවිත් තියෙනවා.. ප්රියා ඕක කිව්වෙ ඉස්සර රූපවාහිනියෙ ගියපු වැඩසටහනක.. මට මුල ඉඳන් අහන්න බැරි උනා.. ඒකෙන් තමා කියන්න අමාරු සීන් එක වෙලා තියෙන්නෙ ප්රියාටද, නැත්තං සිංදුව ලියපු කෙනාටද කියලා..


අඩෝ ඒ ගිය ප්රෝග්රෑම් එක නැද්ද බන් ?? හොයලා දීහන්කෝ... ඇදඩේන සීන් එකක්නේ...

මේ මොකක්ද බන් මේ සින් එක?
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා![]()

දෙවිදියටමලයිට් ඒකට ගැහුවා ඒවාද? ඩාක් ඒකට ගැහුවා ඒවාද?
ඇයි උට්ටො තෝ පොඩ්ඩකට කලින් දාන් හිටියෙ ඇවටා එකක් ටනයක් මිරිකන..

චූ නෙවෙයි වෙන සින් එකක්ඇයි බං දැන් කිව්වෙ කාටද උඹව දැක්කම හැඟීම් ඇවිස්සිලා චූ යනවා කියලා..
ටහිකෙයි කිව්වලුඔව් බං.. මමත් කලින් හිතන් හිටියෙ නෑ ඕක හොල්මන් මගුලක් කියලා..
[/CENTER]
අත අල්ලාගෙන ඉන්න එකක්![]()




චූ නෙවෙයි වෙන සින් එකක්