☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කලා වැවෙන් ගත් දිය දෝතක් සේ - වටී වටී ඔබ මට ම වටී....
    බෝධියකින් වට බෝ කොළයක් සේ - අගෙයි අගෙයි ඔබ මටම අගෙයි....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹම කියපන් කො ඉතින්
    කොල්ලා හඳ එක්ක ඔරොප්පු සීන් එකක් කියන්නෙ.. මොකද රෑට කෙල්ලව මීට් වෙන්න බැරිලු.. දවල්ට විතරලු මීට් වෙන්න පුළුවන්.. ඌ ඒක නිසා හඳට බනිනවා විකාරෙන්..:(

    ඔකේ
    ටයනු මානසිකත්වයෙන් හැම එකක් දිහාම බලන්න එපා :(
    :(

    අඩෝ චුල්ල වට්ටි..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොල්ලා හඳ එක්ක ඔරොප්පු සීන් එකක් කියන්නෙ.. මොකද රෑට කෙල්ලව මීට් වෙන්න බැරිලු.. දවල්ට විතරලු මීට් වෙන්න පුළුවන්.. ඌ ඒක නිසා හඳට බනිනවා විකාරෙන්..:(

    :(

    අඩෝ චුල්ල වට්ටි..:dull:
    අඩෝ ල්ල චුට්ටි..:dull:

    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලා හඳ එක්ක ඔරොප්පු සීන් එකක් කියන්නෙ.. මොකද රෑට කෙල්ලව මීට් වෙන්න බැරිලු.. දවල්ට විතරලු මීට් වෙන්න පුළුවන්.. ඌ ඒක නිසා හඳට බනිනවා විකාරෙන්..:(

    :(

    උණ විකාරෙන් වෙන්න ඇති
    නොන්සන්ස්

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කොල්ලා හඳ එක්ක ඔරොප්පු සීන් එකක් කියන්නෙ.. මොකද රෑට කෙල්ලව මීට් වෙන්න බැරිලු.. දවල්ට විතරලු මීට් වෙන්න පුළුවන්.. ඌ ඒක නිසා හඳට බනිනවා විකාරෙන්..:(
    උබට මඤ්ඤං ද.?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ විහිළුවටනේ..:(
    එහෙනම් ලෝ පොයින්ට් එකක් ගැන පැහැදිලි කලේ
    ඕලෙවල් කරන කෙල්ලො දෙන්නෙක් අපේ ගෙදර එනවා ඉගෙන ගන්න
    උන් දෙන්න ගැන ස්පිච්ලස් :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් ලෝ පොයින්ට් එකක් ගැන පැහැදිලි කලේ
    ඕලෙවල් කරන කෙල්ලො දෙන්නෙක් අපේ ගෙදර එනවා ඉගෙන ගන්න
    උන් දෙන්න ගැන ස්පිච්ලස් :(
    ai un golui da?
     
    Status
    Not open for further replies.