☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරයේ වේදනාව හදට දැණුනු යම් දවසක
    හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
    එන්න මා සෝයා..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::baffled::baffled:
    ඔරිජිනල් එක දාහන් පොඩ්ඩක්..
    avatar194988_65.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව එක පාරක් ඇවිදින් බලාන ගියානම්
    මේ සිංදුවෙ තේරුම කියපං පොරක් නම්..:frown:

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ නැතිවද ඔබ දන්නේ
    පිණි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා
    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකයි කියන්න බෑ
    හිරු මා දැව්වත් මා ලඳ උණුසුම
    අමතක කරන්න බෑ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැඹේ
    රෑ නොනිදාගෙ වැලපෙන මා හට
    ඔබගෙන් කිමද ඵලේ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සිංදුවෙ තේරුම කියපං පොරක් නම්..:frown:

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ නැතිවද ඔබ දන්නේ
    පිණි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා
    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා ඇඳුනේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකයි කියන්න බෑ
    හිරු මා දැව්වත් මා ලඳ උණුසුම
    අමතක කරන්න බෑ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැඹේ
    රෑ නොනිදාගෙ වැලපෙන මා හට
    ඔබගෙන් කිමද ඵලේ

    උඹම කියපන් කො ඉතින්
     
    Status
    Not open for further replies.