☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bosage duwa neranjanada
    නෑ ඒකිගෙ නම වෙන එකක්..:dull: නේරංජනා කියන්නෙ ප්‍රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..:(

    ආ.. දරණීයනේ රංජනා?
    :baffled:

    ආදරණිය රංජන්ගෙ දාර නයා
    :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුද ඩෝ බඩුවක් ගැන කිව්වෙ.. මං කිව්වෙ හොල්මනක් ගැන..:dull:
    එක තමා බන් කියුවේ.... උබනේ පිස්සු කෙලින්නේ....
    kalin gehuwada badu
    mona type eke baduda

    9.gif
    9.gif
    9.gif

    ලයිට් ඒකට ගැහුවා ඒවාද? ඩාක් ඒකට ගැහුවා ඒවාද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ ඒකිගෙ නම වෙන එකක්..:dull: නේරංජනා කියන්නෙ ප්‍රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..:(

    මොකක්ද බන් ඒ සීන් එක...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වට් චාටර් වට්
    ඇයි උට්ටො තෝ පොඩ්ඩකට කලින් දාන් හිටියෙ ඇවටා එකක් ටනයක් මිරිකන..:(

    ekita mawa dakkama hagim awissenawalu ban :sorry:
    ithin man marennada? :(
    :lol::lol::lol:
    සිත පාවෙලා ගියාවේ
    නටඹුන් සොයා අනාතේ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බන් ඒ සීන් එක...

    එක තමා බන් කියුවේ.... උබනේ පිස්සු කෙලින්නේ....
    ඔය සිංදුව ලියපු එකාට හරි, ප්‍රියාට හරි කලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවා නේරංජනා කියලා.. ඇක්සිඩන්ට් එකක් හරි කැන්සර් එකක් හරි හැදිලා එයා මැරිලා.. බඳින්න කලින්ම.. ඒ කෙල්ල හොල්මනක් වෙලා පස්සෙන් එනවලු.. සෑහෙන කාලයක් ඇවිත් තියෙනවා.. ප්‍රියා ඕක කිව්වෙ ඉස්සර රූපවාහිනියෙ ගියපු වැඩසටහනක.. මට මුල ඉඳන් අහන්න බැරි උනා.. ඒකෙන් තමා කියන්න අමාරු සීන් එක වෙලා තියෙන්නෙ ප්‍රියාටද, නැත්තං සිංදුව ලියපු කෙනාටද කියලා..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි උට්ටො තෝ පොඩ්ඩකට කලින් දාන් හිටියෙ ඇවටා එකක් ටනයක් මිරිකන..:(

    :lol::lol::lol:
    සිත පාවෙලා ගියාවේ
    නටඹුන් සොයා අනාතේ

    uba hina wenne moko ban ekata? :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නෑ ඒකිගෙ නම වෙන එකක්..:dull: නේරංජනා කියන්නෙ ප්‍රියාසූරියසේන ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල.. ඒකි මැරිලා..:(
    මේ මොකක්ද බන් මේ සින් එක?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය සිංදුව ලියපු එකාට හරි, ප්‍රියාට හරි කලින් කෙල්ලෙක් ඉඳලා තියෙනවා නේරංජනා කියලා.. ඇක්සිඩන්ට් එකක් හරි කැන්සර් එකක් හරි හැදිලා එයා මැරිලා.. බඳින්න කලින්ම.. ඒ කෙල්ල හොල්මනක් වෙලා පස්සෙන් එනවලු.. සෑහෙන කාලයක් ඇවිත් තියෙනවා.. ප්‍රියා ඕක කිව්වෙ ඉස්සර රූපවාහිනියෙ ගියපු වැඩසටහනක.. මට මුල ඉඳන් අහන්න බැරි උනා.. ඒකෙන් තමා කියන්න අමාරු සීන් එක වෙලා තියෙන්නෙ ප්‍රියාටද, නැත්තං සිංදුව ලියපු කෙනාටද කියලා..:(

    අඩෝ ඒ ගිය ප්‍රෝග්‍රෑම් එක නැද්ද බන් ?? හොයලා දීහන්කෝ... ඇදඩේන සීන් එකක්නේ...
     
    කවුදෝ මා පසු පස එනු දැනුණා
    පාළු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව වැකුණා
    :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඒ ගිය ප්‍රෝග්‍රෑම් එක නැද්ද බන් ?? හොයලා දීහන්කෝ... ඇදඩේන සීන් එකක්නේ...
    යකෝ ඒක මං බැලුවෙ මීට අවුරුදු අටකට විතර කලින්..:dull:

    මේ මොකක්ද බන් මේ සින් එක?

    කවුදෝ මා පසු පස එනු දැනුණා
    පාළු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව වැකුණා
    :shocked::shocked:
    ඔව් බං.. මමත් කලින් හිතන් හිටියෙ නෑ ඕක හොල්මන් මගුලක් කියලා..:(
     
    Status
    Not open for further replies.