quality නෑ කියන්නේ ඒ music නිකං musical shows වල තියෙන ඒවා වගේ.මං ඔය සින්දු දෙක radio එකේ ලස්සනට අහලා තියෙනවා
දෙයිද දන්නෑ![]()


ශට් යුවර් මවුත්එම ආයාචනය ඔය වෙත ගෙනාවේ මල් බබා ගංජා කූරු වෙතිනි..
වසවිස නැති බබා ගංජා..
ජබුක්![]()

ඇඳ උඩ සෙල්ලම්මූගේ පාපී ක්‍රියා වලට කෙල්ල ක්ලේම් අරන් අරං අන්තිමට මූ කොටිපතියෙක් වෙලා ඉදිද දැන්නෑ යකෝ...![]()
තියෙනවා බං.. ඔබටයි මේ ආරාදනා එක නම් ඔරිජිනල් එකයි, සන්ෆලවර්ස් ගහපු එකයි දෙකම ඇති.. දෙකේම සවුන්ඩ් අවුල්.. අර බෙරේ පලන සද්දෙ එනවා සන්ෆලවර්ස් එකේ සුපුරුදු විදියට..
ලයිව් එකක් නම් ඇති.. පරණ.. ඒක නම් කොලිටියි.. මෙයාට හරියාද දන්නෑ..
කඳුළක් වැටේ නම් එකේ කොලිටි එකක් ඇති..

එක ගෙදරක සිට කෑමඑකගෙයි කනවා කියන්නෙ මොකක්ද කියහං දන්නවා නම්..
වැටෙන කඳුළු පිසලන්නට සින්දුව කියන අජිත් නම් කියන්නේ ඌ තනියම තමා ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ කියලා. ඌ වැඩසටහනක කිව්වේ. අනේමන්දා ඇත්තද කියලා. ගිටාර් එකක් තිබුනානම් අතපත ගාල පොඩ්ඩක් ට්‍රයි කරන්න තිබුණා
ක්ලාස් නොයා ඉගෙනගන්න ක්‍රමයක් නැද්ද බං..?
ගොහින් නැහැ උඹ ගිහින් තියෙනවා නේදහ්ම්ම්ම්...තායි ලන්තේ පැත්තෙ අම්බානකට ඉන්නවා![]()
බම්ප්රෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?![]()
quality නෑ කියන්නේ ඒ music නිකං musical shows වල තියෙන ඒවා වගේ.මං ඔය සින්දු දෙක radio එකේ ලස්සනට අහලා තියෙනවා
දෙයිද දන්නෑ![]()

අවංකවම මචං මට ඔය බය ආවනේ.. විහිලුවට නෙමේ කියන්නෙ.. මම නම් චෙක් කරලා බැලුවා..

