☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
රෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?:cool:
බඩියා ගාව ඇති නංගි :)
 

thanujaka

Well-known member
  • අවංකවම මචං මට ඔය බය ආවනේ.. විහිලුවට නෙමේ කියන්නෙ.. මම නම් චෙක් කරලා බැලුවා..


    මමත් ආසයි බං ඉගෙනගන්න.. මටත් මෙලෝ රෙද්දක් බෑ.. ගිටර් එකක් තියෙනවා අපේ යාලුවෙක්ගෙ.. ඌට නියමෙට පුළුවන් බං.. බිව්වම තමා හොදටම පුළුවන්..


    දන්නවා දන්නවා.. බැද්දෙගෙදර කතාවෙත් තියෙන්නෙ..
    අයියටයි, මල්ලිටයි එක ගෑනි ගේන්නෙ..
    මොකද ඉඩකඩම් බෙදන්න අකමැති නිසා..


    ඔව් ඕක දේපල පිට යනවට කරපු වැඩක්ම තමා..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා ගාව ඇති නංගි :)
    තියෙනවා බං.. ඔබටයි මේ ආරාදනා එක නම් ඔරිජිනල් එකයි, සන්ෆලවර්ස් ගහපු එකයි දෙකම ඇති.. දෙකේම සවුන්ඩ් අවුල්.. අර බෙරේ පලන සද්දෙ එනවා සන්ෆලවර්ස් එකේ සුපුරුදු විදියට..:(

    ලයිව් එකක් නම් ඇති.. පරණ.. ඒක නම් කොලිටියි.. මෙයාට හරියාද දන්නෑ..

    කඳුළක් වැටේ නම් එකේ කොලිටි එකක් ඇති..:)

    ඔව් ඕක දේපල පිට යනවට කරපු වැඩක්ම තමා..:dull:
    එකෙන්ම.. ඉස්සර මං ඔය ගැන ඇහුවා තාත්තගෙන්..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මමත් ආසයි බං ඉගෙනගන්න.. මටත් මෙලෝ රෙද්දක් බෑ.. ගිටර් එකක් තියෙනවා අපේ යාලුවෙක්ගෙ.. ඌට නියමෙට පුළුවන් බං.. බිව්වම තමා හොදටම පුළුවන්..
    සිරාවටම මචං. මාත් හෙන අසයි යකෝ ගිටාර් එකටයි බට නලාවටයි. රෙද්ද එකක්වත් බෑනේ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1. Monitor your kids’ technology use and keep the computer in a busy area of the house, where you can keep an eye on the monitor.
    2. When children create accounts on different social media networks, help them to use privacy protection features. Encourage them to restrict the sensitive information they are exposing.
    3. Understand how to use Facebook’s privacy settings. This way you can determine who sees your children’s posts, who can contact them and who can look them up. You can also manage what others can post on your children’s timeline and restrict specific users. These settings change often, so be sure to stay to date with Facebook’s privacy changes.
    4. Make a point of knowing who your children communicate with online.
    5. Insist on knowing your children’s passwords and learn the common acronyms they use online and in text messages.
    6. Advise your children not to respond to instants messages or emails with offensive or violent content. Encourage them to tell you or another adult if they receive threatening messages or are targeted by cyber bullies.
    7. Teach your kids not to share sensitive photos of themselves. They can attract the wrong type of person.
    8. Tell them that it’s ok not to friend people they don’t want to and not to communicate with people they don’t know because people might not be who they claim to be.
    9. If your children use smart phones to surf the web, guide them to be careful when installing apps. Some contain aggressive adware. Install games and other Android apps only from official market places.
    10. Use an antivirus solution with parental control that watches over your kids online. Parental control blocks inappropriate web content, restricts Web access between certain hours, and helps parents remotely monitor their children’s online activity.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නංගි/ අක්කෙ/ ඇන්ටි කොහෙද ගෙවල්..:(
    ඔරිජිනල් ඒවයෙ තමා බොල මියුසික් කොලිටි නැත්තෙ..:growl:


    quality නෑ කියන්නේ ඒ music නිකං musical shows වල තියෙන ඒවා වගේ.මං ඔය සින්දු දෙක radio එකේ ලස්සනට අහලා තියෙනවා :yes:
    බඩියා ගාව ඇති නංගි :)
    දෙයිද දන්නෑ :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වියළි කාලයේදී මදුරුවන් ඇතුළු කරදරකාරී කෘමීන් නැති කිරීමට වවුලා මිනිසාගේ මිතුරෙක් වෙයි.දහසක් පමණවන වවුල් වර්ග වලින් සීයයට හැත්තෑවක් පමණ තනිකරම කෘමීන් ආහාරයට ගනිති.

    :):):):)

    ඔයා වගේ
     
    Status
    Not open for further replies.