☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මපා බං.. මමත් දෙපාරක් ලව් කලා උන් දෙන්නම බඩු දෙකක්නේ..:lol:
    :lol::lol::lol:
    අද කාලේ කොහොමද බං හොඳ අවංක කෙල්ලෙක් හොයාගන්නේ... හිටියෝතින් ඉන්නේ මහා ලොන්ත කෙල්ලොනේ... දන්නා දේකුත් නැහැ.. ඒ වගේම නොදන්නා දේකුත් නැහැ... පණ්ඩිත කමේ අඩුවකුත් නැහැ....
    හැබැයි කඩාගෙන ඉන්නේ.... එත් රගපාන්නේ බබා හුකුන් වගේ...
    එල එල බං බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    අද කලින්ම මොකෝ..?
    හෙඩ්ෆෝන් එකක් තියනෙවා නම් මේකත් අහලා පලයං..
    කුණුපරුහ හොදේ..

    :)
    එල එල බං..
    ජයවේවා..
    ගුඩ් නයිට්...
    බුදුසරණයි... :)
    :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම ගියා එහෙනම්..

    ගුඩ් නයිට්...
    බුදුසරණයි...
    හැමෝටම සතුටු ජීවිතයක්....

    9k=
    53598__17895_thumb.gif
    මත් රාත්‍රියක්‌ වේවා.... ඔබටත්
    9k=
    DSC_0009__15055_zoom.gif
    පිරි ජිවිතයක් ලැබේවා ....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල.. වරෙන්... සුපිරියටම උබට රඹුටන් එපා කොරෝනවා.........
    තනියම නම් එනවා බොරු බං.. කෑල්ලත් ඇදන් තමා එන්න වෙන්නෙ ආවත්..:(

    හරියටම 30න් බදිනවා...
    බවලත්තු හරියට ජොබ් වල සෙට්ල් වෙන්නත් එපැයි බං...:rolleyes:
    දැන් වයස කීයෙයි උඹට.. මට විසි හතරයි..:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ නොබැඳ ඉන්නෙ මොකෝ බං.. දැන් විසි අටක් තිහක් විතර වෙනවා ඇතිනේ උඹටත්..

    අම්මපා බං.. මමත් දෙපාරක් ලව් කලා උන් දෙන්නම බඩු දෙකක්නේ..:lol:

    මගෙත් පලවෙනි පවුල බඩුවක්... බැන්දට පස්සෙනේ දැනගත්තේ... ඒකත් මාව බලෙන් බන්දපු එක..... ඒ මගුලෙන් ඩිවෝස් වෙද්දී සෙට් උන ඒකත් බඩුවක්..... ඒකත් අත අරින්න උනා.... දැන් ඉන්නවා ඉතිං මං.... කොහොමද බං ඉතිං කෙල්ලෙක්ව විශ්වාස කරන්නේ...:angry::angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    9k=
    මත් රාතියක්‌ වේවා.... ඔබටත්
    9k=
    පිරි ජිවිතයක් ලැබේවා ....
    අද බීලා ඉන්නේ.. ආයේ ඕනේ නෑ... එකයි අද ඉක්මනට යන්න හදන්නේ..
    තනියම නම් එනවා බොරු බං.. කෑල්ලත් ඇදන් තමා එන්න වෙන්නෙ ආවත්..:(

    දැන් වයස කීයෙයි උඹට.. මට විසි හතරයි..:dull:
    එල මචන්.... එකී එක්ක වරෙන්.... කෝල් එකක්ඩ් දීලම...
     
    thanujaka

    Well-known member
  • තනියම නම් එනවා බොරු බං.. කෑල්ලත් ඇදන් තමා එන්න වෙන්නෙ ආවත්..:(

    දැන් වයස කීයෙයි උඹට.. මට විසි හතරයි..:dull:

    මට 28යි බං...
    මන් හිතුව උබ ඉස්සෙල්ල කිව්වේ තක්කෙටම දැනගෙනයි කියල...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් පලවෙනි පවුල බඩුවක්... බැන්දට පස්සෙනේ දැනගත්තේ... ඒකත් මාව බලෙන් බන්දපු එක..... ඒ මගුලෙන් ඩිවෝස් වෙද්දී සෙට් උන ඒකත් බඩුවක්..... ඒකත් අත අරින්න උනා.... දැන් ඉන්නවා ඉතිං මං.... කොහොමද බං ඉතිං කෙල්ලෙක්ව විශ්වාස කරන්නේ...:angry::angry:
    ටහිකෙයි.. දරු මල්ලො හැදුවෙ නැත්තෙ වෙලාවට තොපි.. නැත්තං හිකවෙනවා.. උඹට වයස කීයද බං එතකොට..?

    මම නම් තවම බැඳලා නැහැ.. අරුන් දෙන්නා බඩු වෙලත් මං මොකුත් කරලත් නෑ බං.. පොන්නකම කියන්නෙ අන්න ඒකයි..

    අද බීලා ඉන්නේ.. ආයේ ඕනේ නෑ... එකයි අද ඉක්මනට යන්න හදන්නේ..

    එල මචන්.... එකී එක්ක වරෙන්.... කෝල් එකක්ඩ් දීලම...
    හරි මචෝ..

    මට 28යි බං...
    මන් හිතුව උබ ඉස්සෙල්ල කිව්වේ තක්කෙටම දැනගෙනයි කියල...:dull:
    නෑ නෑ ගෙස් කරලා බං කිව්වෙ.. චාමලී අක්කට වඩා වැඩිමල් නිසා..:rofl:
     
    thanujaka

    Well-known member
  • ටහිකෙයි.. දරු මල්ලො හැදුවෙ නැත්තෙ වෙලාවට තොපි.. නැත්තං හිකවෙනවා.. උඹට වයස කීයද බං එතකොට..?

    මම නම් තවම බැඳලා නැහැ.. අරුන් දෙන්නා බඩු වෙලත් මං මොකුත් කරලත් නෑ බං.. පොන්නකම කියන්නෙ අන්න ඒකයි..

    හරි මචෝ..

    නෑ නෑ ගෙස් කරලා බං කිව්වෙ.. චාමලී අක්කට වඩා වැඩිමල් නිසා..:rofl:

    ආ චාමලියත් මගේ රේන්ජ් එකේම තමයි බං...:dull:
     
    Status
    Not open for further replies.