☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :( ළමයි නැද්ද..? මොකද බං බඩුවක් කිව්වෙ..? වෙන සම්බන්ධ තිබුණද..? අනේ මන්දා බං වේසම ගෑනු..:(

    පුතෙක් ඉන්නවා බං...:(:( ඌට අවුරුදු 6යි... අවුරුදු 2කින් දරුවා දැක්කේ නැහැ.. කළුද සුදුද කියල උසද මිටිද කියල දන්නෙත් නැහැ... ඒ ගෑනිට වෙන මිනිස්සු හැම තැනම ඉන්නවා... උන්ට කියල මාව මරවනවලු එහෙ අවොතින්... ඒ බයට අම්මල යන්න දෙන්නේ නැහැ.... දරුවා මතක් වෙද්දී නම් පපුව හෝස් ගාල යනවා.... ඒත් මොනවා කරන්නද... පොඩි එකාට ඇරපු අකවුන්ට් එකෙනුත් සල්ලි අරගෙන පාටි දාපු මිනිස්සුනේ උන්... දෙවනි කෙල්ලත් කලින් බැඳලා ඩිවෝස් වෙච්ච එකක්... පස්සෙයි දන්නේ ඒකිගේ වලත්ත වැඩ නිසා ඩිවෝස් කරලා තියෙන්නේ කියල.... හතර වටේට කොල්ලෝ ඉන්නව....ඒකිගේ වැඩේම කොල්ලොන්ට තුරුළු වේවි ඉන්න එකලු.... කලින් එකාත් ඩිවෝස් කරලා තියෙන්නේ ඒ නිසාලු... ඒත් මම ආදරේ කළා බං පන වගේ... අදටත් හිතා ගන්න බැහැ ඇයි එයාට මාව එපා උනේ කියල.... වෙලාවකට එපා වෙනවා බං මේ හැම දෙයක්ම.... ඒ නිසයි නෙට් එකටත් නොඑන්නේ.... ලැප් එකේ ගේමක් ගහගෙන ඉන්නවා... පිස්සු වගේ...:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Rambutan+thread+rambutan+thread+_e07b9bb1ee1144a3de879b24b24f7124.jpg
    :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජනප්‍රිය ඉන්දීය නිළි ඓශ්වර්යාට රායි, ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් සමග විවාහ වීමෙන් ඓශ්වර්යාට රායි සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් තිබු පුද්ගලයෙකු තමා පත් වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට වන්දි ලෙස ඓශ්වර්යාට රායිට එරෙහිව නඩුවක් පවරා තමාට වන්දි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17 ට අධික මුදල් තම ඥාති පුත්‍රයකු වංචා කළ ඇති බවට නිරෝෂන දේවප්‍රිය නම් පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

    පානදුරේ පදිංචි රොෂාන් අජිත් නමැති ඥාති පුත්‍රයාට තමාගේ හා ඓශ්වර්යාට රායිගේ ප්‍රේමය සම්බන්ධව දැනුම් දුන්විට ඔහුව අතහැර අභිෂේක් භච්චන් සමඟ විවාහ වීම වරදක් බවත්, මේ සඳහා නිළි ඓශ්වර්යාට එරෙහිව නඩුවක් පවරා විශාල වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාවක් ඇති බවත් පවසා තිබේ.

    ඒ අනුව පැමිණිලිකරු, සැකකරු වන රොෂාන් අජිත් නැමැත්තාට රුපියල් 17,48 500 මුදලක් ගෙවූ නමුත් තමාට සිදු කළ පොරොන්දුව ඉටු නොකළ බවට අධිකරණයට පැමිණිලි ගොනුකොට තිබුණි.

    ඒ අනුව සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කොට මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කොට ඇත.
    menna methana oka innawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1628677
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුතෙක් ඉන්නවා බං...:(:( ඌට අවුරුදු 6යි... අවුරුදු 2කින් දරුවා දැක්කේ නැහැ.. කළුද සුදුද කියල උසද මිටිද කියල දන්නෙත් නැහැ... ඒ ගෑනිට වෙන මිනිස්සු හැම තැනම ඉන්නවා... උන්ට කියල මාව මරවනවලු එහෙ අවොතින්... ඒ බයට අම්මල යන්න දෙන්නේ නැහැ.... දරුවා මතක් වෙද්දී නම් පපුව හෝස් ගාල යනවා.... ඒත් මොනවා කරන්නද... පොඩි එකාට ඇරපු අකවුන්ට් එකෙනුත් සල්ලි අරගෙන පාටි දාපු මිනිස්සුනේ උන්... දෙවනි කෙල්ලත් කලින් බැඳලා ඩිවෝස් වෙච්ච එකක්... පස්සෙයි දන්නේ ඒකිගේ වලත්ත වැඩ නිසා ඩිවෝස් කරලා තියෙන්නේ කියල.... හතර වටේට කොල්ලෝ ඉන්නව....ඒකිගේ වැඩේම කොල්ලොන්ට තුරුළු වේවි ඉන්න එකලු.... කලින් එකාත් ඩිවෝස් කරලා තියෙන්නේ ඒ නිසාලු... ඒත් මම ආදරේ කළා බං පන වගේ... අදටත් හිතා ගන්න බැහැ ඇයි එයාට මාව එපා උනේ කියල.... වෙලාවකට එපා වෙනවා බං මේ හැම දෙයක්ම.... ඒ නිසයි නෙට් එකටත් නොඑන්නේ.... ලැප් එකේ ගේමක් ගහගෙන ඉන්නවා... පිස්සු වගේ...:(:(:(
    :(:(
    කැරිම වේසියො දෙන්නෙක් මචං.. මාත් දෙපාරක්ම අහුවුණානේ.. උඹ ගුටි නොකා බේරුණා.. ඒත් උඹ බැන්ඳා.. එක වේසියෙක්ගෙ තාත්තා කෙනෙක් මගේ කකුලක් කඩලා, අතකුත් කඩලා, ඔලුවට පොලු පාරකුත් ගහලා කානුවක් පල්ලෙ ගිහින් දැම්මා.. මට සිහිය තිබිලා නෑ.. තව පොඩ්ඩෙන් මං ලේ ගිහින් මැරෙනවා.. ඔලුවට ලොකු ඩැමේජ් එකක් තිබුණෙ නෑ.. නමුත් ඔලුව හිල් වෙලා ගහපු පොල්ලෙ ගැටිත්තක් වැදිලා..:( මට ගහනකොට ඒ වේසි හිනා උනා බං.. මට ඕකිව මරන් කතහැකි.. මම ඉන්න තැනත් හොයාගත්තා.. වෙන එකෙක් නම් ඕකිට ගේම දීලා.. මට මොකුත් කරන්න හිතෙන්නෑ බං.. අපේ මනුස්සක වැඩියිනේ..:(

    he he 90 ban
    ඔන්න බලපං ඉතිං.. තොපි බැඳලා ළමයිනුත් ඉන්නවා..:lol:

    මේ ත්‍රෙඩ් එක පට්ට වගේ නේහ්.. මං සෙට් වෙන්නං මචං හෙට අනිද්දට..

    huka mama me nala kala ice cream parakuth kala awa witharai tho duwanawa
    උඹලා ගාන බොඩිවොශ්, බොඩිලෝශන්, ශැම්පු මොනවද බං..?
    මං ගාන්නෙ NIVEA බ්‍රෑන්ඩ් එක..
     
    Status
    Not open for further replies.