එකනං අනේ මන්ද බං..
ඔව් පත්තරෙත් ගිහිං තිබ්බ කතාව..
මොකක් උනාද මන්ද බන් එකට..
doly මලා කියල මුලින්ම මේකේ news එක දැම්මේ අර ඉස්සර නිතර කවි ලියපු archirasika කියන පොරනේ...
ඇත්ත නැත්ත හොයාගන්න මිනිහව contact කරගනන් හැදුවා වැඩේ හරිගියේ නැහැ නේ...![]()
ඔය ඔක්කෝම කරන්නෙ එකෙක් බං මං හිතන විදියට.. අර පත්තරේ සීන් එකේ තිබුණෙ යකෝ ඌ පොන්සියෙක් කියලා.. ඔක්කොම හොයාගන්න තිබුණා ලියපු කෙල්ලව හොයාගත්තා නම්..
අනික කස්සා දන්නවා ඇති ඩයල් එක.. ඌ කියන්නෙ නැහැ..

අනික කස්සා දන්නවා ඇති ඩයල් එක.. ඌ කියන්නෙ නැහැ..

හෙන අයියලා හම්බෙලා තියෙනවා




