☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකනං අනේ මන්ද බං..
    ඔව් පත්තරෙත් ගිහිං තිබ්බ කතාව..
    මොකක් උනාද මන්ද බන් එකට..
    doly මලා කියල මුලින්ම මේකේ news එක දැම්මේ අර ඉස්සර නිතර කවි ලියපු archirasika කියන පොරනේ...
    ඇත්ත නැත්ත හොයාගන්න මිනිහව contact කරගනන් හැදුවා වැඩේ හරිගියේ නැහැ නේ...:dull:
    ඔය ඔක්කෝම කරන්නෙ එකෙක් බං මං හිතන විදියට.. අර පත්තරේ සීන් එකේ තිබුණෙ යකෝ ඌ පොන්සියෙක් කියලා.. ඔක්කොම හොයාගන්න තිබුණා ලියපු කෙල්ලව හොයාගත්තා නම්..:lol:

    අනික කස්සා දන්නවා ඇති ඩයල් එක.. ඌ කියන්නෙ නැහැ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ තාත්තත් ගාර්මන්ට් ෆීල්ඩ් එකේ..
    එයත් මහින්දට තමා...
    හෙන ටී ෂර්ට් තොගයක් ගහල මේ පාරත් එයා...
    අපි නම් සතයක්වත් වියදම් කරල නැහැ
    හැබැයි හම්බෙච්ච දේවල් නම් ගොඩක් තියෙනවා
    අපිට වඩා හොයපු අය ඉන්නවා අපි දන්න
    බොක්කෙන් වැඩ කරලා තියෙනවා
    ගොඩක් උන් දන්නවා අලුත් සෙට් එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ නුවන් බුවා, ඇඩ්මින් අයියා, ටින්ටින්ලා එහෙම මීට් වෙලා තියෙද බං..?

    නැතුව බං.. කොච්චර දේවල් වෙලා තියෙනවද..?
    :):) නුවන් බුවාලගේ ගෙදර අපි ට්‍රිප් එකකුත් ගියේ බන්
    මමයි සචියයි ගියා තව සෙට් එකක් එක්ක
    ඊට පස්සෙත් ඌව හම්බුනා ආයේ වෙන ට්‍රිප් එකක් අපි යනකොට සචිය එක්කම
    ලොකු අයියත් හම්බෙලා තියෙනවා
    ටින් ටින් නම් නැහැ බන් :no: හෙන අයියලා හම්බෙලා තියෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ නම්බර් එක නම් නැහැ මම ගාව 40 කගේ නම්බර් තියෙනවා එළකිරි ID එක ඉස්සරහට EK කියල දාලා තියෙන්නෙ සේව් කරලා එතකොට E අකුර යටින් ලස්සනට පෙන්නවනෙ EK ලිස්ට් එක ලොකු පොඩි ගොඩක් උන්ගෙ තියෙනවා
    සචියා බුවා එස් පිකේ ගිහාන් GTR හමිශ් කිඩ්රොක්ස් ලින්කින් පාරක් සෙට් එකේම
    මගෙත් බර සෙට් එකකගෙ තිබුණා බං අරකි නැති කරලනේ ඔක්කෝම.. ඔය ටික එකතු කරන් හිටියෙ මතක් වෙච්ච වෙලාවක ගෙදර අරන් ගිහින් ෆෝන් එකට සේව් කරගන්න.. දැන් පෙලක් උන් එළකිරි එන්නෙත් නෑ බං.. අපරාදෙ බං..:(
     
    thanujaka

    Well-known member
  • සිරා කෙල්ලෙක්නේ මචං.. ඕක දැක්කත් ඇති මේකෙ උන්ට PM දාලා පැණි හලන්න..:lol:

    ඔව් බං.. කස්සා පවු.. ඌ ලක්ෂ ගාණක් වියදම් කලා ඒකිට.. ඩොලී කියන එකා චරිත දෙකක් රඟපෑවනේ බං.. එකක් අක්කා විදියටද කොහෙද.. මුන්ගෙ පයියවල් කපන්න ඕන බං සිරාවටම.. දවසක් කස්සගෙ ගෙදර ගිහින් ඩොලී කියන එකා.. ඌ පොන්නයෙක්ලුනේ..:lol:

    ඔන්න ඕකයි සයිබර් ලව් බයානකයි කියන්නෙ..:(

    අප්පටසිරි එහෙමද..? මං හිතුවෙ ලොකු කෙල්ලෙක් කියලා..
    මම නම් වචනයක් කතා කරලා නෑ බං.. කඩ්ඩ බෙදනවනේ ඒකි විකාරෙන්..
    :lol:

    ඩොලී සීන් එක මොකා උංත් පට්ට කවි සෙට් එකක් ලිව්වා බං....
     
    thanujaka

    Well-known member
  • අපේ අම්මයි තාත්තයි හෙන කාලෙකින් ඡන්දෙ දාලා නෑ බං.. කාඩ් තියෙනවා හම්බානෙක ගෙදර.. මේ පාර දාන්න කියන්න ඕනි.. අපරාදයක්නේ බං..

    අපරාදේ යකෝ..
    දාන්න කියපං...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):) නුවන් බුවාලගේ ගෙදර අපි ට්‍රිප් එකකුත් ගියේ බන්
    මමයි සචියයි ගියා තව සෙට් එකක් එක්ක
    ඊට පස්සෙත් ඌව හම්බුනා ආයේ වෙන ට්‍රිප් එකක් අපි යනකොට සචිය එක්කම
    ලොකු අයියත් හම්බෙලා තියෙනවා
    ටින් ටින් නම් නැහැ බන් :no: හෙන අයියලා හම්බෙලා තියෙනවා
    ඇඩ්මින් අයියා වයස කෙනෙක්ද බං..? නැත්තං අපි උඹලා වගේ කෙනෙක්ද..? මැරි කරල නම් නෑලු නේ..?:lol:
     
    thanujaka

    Well-known member
  • අපි නම් සතයක්වත් වියදම් කරල නැහැ
    හැබැයි හම්බෙච්ච දේවල් නම් ගොඩක් තියෙනවා
    අපිට වඩා හොයපු අය ඉන්නවා අපි දන්න
    බොක්කෙන් වැඩ කරලා තියෙනවා
    ගොඩක් උන් දන්නවා අලුත් සෙට් එක

    මම නං ඒ පැත්තට නෑ බං වැඩිය...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකනං අනේ මන්ද බං..
    ඔව් පත්තරෙත් ගිහිං තිබ්බ කතාව..
    මොකක් උනාද මන්ද බන් එකට..
    doly මලා කියල මුලින්ම මේකේ news එක දැම්මේ අර ඉස්සර නිතර කවි ලියපු archirasika කියන පොරනේ...
    ඇත්ත නැත්ත හොයාගන්න මිනිහව contact කරගනන් හැදුවා වැඩේ හරිගියේ නැහැ නේ...:dull:
    ඔව් ඔව් බන් ඒ නුලේ දාපු පින්තුරේ තියේ මම ගාව ඊට පස්සෙ වෙන එකෙක් එකේ ඇවිල්ල පින්තුරේ ඉන්න කෙල්ල නෙවෙයි කියලා පින්තුර දම්මේ මතකද මමත් එකේ බරට කොමෙන්ට් කරා හා හා
    ආදරණිය ඉතාලි රෝස මල :P
    මොකක් උනාද කියල නම් ආරංචියක් නැහැ එහෙම කෙනෙක් හිටියද කියලත් ෂුවර් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් බර සෙට් එකකගෙ තිබුණා බං අරකි නැති කරලනේ ඔක්කෝම.. ඔය ටික එකතු කරන් හිටියෙ මතක් වෙච්ච වෙලාවක ගෙදර අරන් ගිහින් ෆෝන් එකට සේව් කරගන්න.. දැන් පෙලක් උන් එළකිරි එන්නෙත් නෑ බං.. අපරාදෙ බං..:(
    තව නොට් පෑඩ් වල ලියලත් ඇති බන් එකක් දෙකක්
    සමහරු උන් තාමත් කෝල් කරනවා හම්බෙනවා
    හිතන්නෙත් නැති වෙලාවට ඇවිල්ල අහනවා මල් බබා උඹ නේද කියලා
    දෙතුන් දෙනෙක් එහෙම සෙට් වෙලා තියෙනවා
     
    thanujaka

    Well-known member
  • ඔව් ඔව් බන් ඒ නුලේ දාපු පින්තුරේ තියේ මම ගාව ඊට පස්සෙ වෙන එකෙක් එකේ ඇවිල්ල පින්තුරේ ඉන්න කෙල්ල නෙවෙයි කියලා පින්තුර දම්මේ මතකද මමත් එකේ බරට කොමෙන්ට් කරා හා හා
    ආදරණිය ඉතාලි රෝස මල :P
    මොකක් උනාද කියල නම් ආරංචියක් නැහැ එහෙම කෙනෙක් හිටියද කියලත් ෂුවර් නැහැ

    ඔව් photo එකේ අර ඒ හිටපු කෙල්ල නෙමෙයි කිව්වනේ ඇත්තටම කෙල්ල...
    අනේ මන්ද බං ඕවනන්...:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් photo එකේ අර ඒ හිටපු කෙල්ල නෙමෙයි කිව්වනේ ඇත්තටම කෙල්ල...
    අනේ මන්ද බං ඕවනන්...:rolleyes:
    ඔව් දැනුත් මම මේ ඒ පින්තුර සෙට් එක බැලුවා ඌ දාපු එකයි මුල් පොස්ට් එක දාපු එකයි හි හි එදා සේව් කරගෙන තිබ්බා මොකද්ද සින් එක හොයන්න
    අර මරා ගන්න සින් එකත් පට්ටම සින් එකක් තමා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොලී සීන් එක මොකා උංත් පට්ට කවි සෙට් එකක් ලිව්වා බං....
    ඔව් ඉස්සර මං උන්ගෙ කවි නිසදැස් කියවනවා විකාරෙන්.. කස්සයි ඒකියි තරඟෙට කවි ලිව්වනේ.. උන්ගෙ ලව් සීන් එක හෙන ෆේමස් ඉස්සර එළකිරියෙ.. කස්සා පට්ට සතුටින් හිටියෙ බං.. අර වේසි හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවා කියලා බයිලා කෙලිනකොට මම දැක්කා බං කස්සගෙ වේදනාව කවි වලින්ම.. ඌට ඒක කියාගන්න බැරි තරම් වේදනාවක් උනා.. ඌ ඒ තරම් ඒකිට ආදරේ කලා.. කවදාවත් නොදැකපු, වචනයක් කතා නොකරපු එකියකට.. අන්තිමට ඒකි ඌව රැවැට්ටුවා.. බලපං මේ ආත්මෙම ඕවට රිටන් එක ලැබෙනවා මචෝ..

    මිනිස්සු කොහොමද බං තනුජයා මෙහෙම අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ.. අපිට නම් ලොවෙත් හිතෙන්නෙ නෑනෙ බං මනුස්සයෙක් රවට්ටන්න විහිලුවටවත්.. විහිලුවට මොනා හරි කියලා හිත රිදුනත් කොහොම හරි ශේප් කරනවනේ බං.. පුදුම කෘෘර ලෝකෙක බං අපි ජීවත් වෙන්නෙ.. මේ දැන් පොඩ්ඩකට කලින් දැක්කා සත්තු දෙලක්ෂ පනස්දාහක් මරල දාලා මොකක්ද හු#තෙ උත්සවකට.. වැහි නැති හෙන ගහන්න ඕන බං මුන්ට.. ඔය පවුකාර සත්තු වදවෙලා යනවා නම් එකක් බං..

    අපරාදේ යකෝ..
    දාන්න කියපං...
    ඔව් බං.. කියන්න ඕනි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඩ්මින් අයියා වයස කෙනෙක්ද බං..? නැත්තං අපි උඹලා වගේ කෙනෙක්ද..? මැරි කරල නම් නෑලු නේ..?:lol:
    වයස දන්නෙ නැහැ බොල
    තනුවගේ වයසෙ වගේ ඇති
    අපි උඹල වගේ කොල්ලෙක් තමා
    උඹ මාව බෑන් කරවයි වගේ හා හා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව නොට් පෑඩ් වල ලියලත් ඇති බන් එකක් දෙකක්
    සමහරු උන් තාමත් කෝල් කරනවා හම්බෙනවා
    හිතන්නෙත් නැති වෙලාවට ඇවිල්ල අහනවා මල් බබා උඹ නේද කියලා
    දෙතුන් දෙනෙක් එහෙම සෙට් වෙලා තියෙනවා
    මට එකම එකයි සෙට් වෙලා තියෙන්නෙ.. ඌ කවුද කියලා අද වෙනකන් දන්නෑ.. දවසක් ඇවිත් ඇහුවා අයියා නේද එළකිරියෙ ක්‍රේසිබඩී කියලා.. මං හිතුවෙ අනූජයා කියලා ඒ ඌ නෙමේ..

    ඔව් photo එකේ අර ඒ හිටපු කෙල්ල නෙමෙයි කිව්වනේ ඇත්තටම කෙල්ල...
    අනේ මන්ද බං ඕවනන්...:rolleyes:
    ඒ කෙල්ල බං ඉන්දියන් කෙල්ලෙක්ද කොහෙද.. ඉස්සර ඔය ඉමේජ් සර්ච් කරන ගැජට් එක තිබ්බෙ නෑනෙ ගූගල් එකේ.. එහෙම නම් කස්සා අහුවෙන්නෙ නෑ ලොවෙත්.. ඒක නැති නිසා හොයන්න විදියක් තිබුණෙත් නෑනෙ.. පවු බං..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම නං ඒ පැත්තට නෑ බං වැඩිය...:dull:
    මමත් ඔන්න ඔය සංවිධාන පටන් ගත්ත මුල් කාලේ ජෝන් උනා 2010 ඉලෙක්ෂන් එකේ තමා බැහැලම කලේ අතරින් පතර ඇවිල්ලා මේකේ වලි බැලුවා ඇඩ් එකක් නිසා ගිය :lol::lol: ඊට පස්සෙ නිල් බලකාය එකේ තමා ගොඩක් දේවල් කලේ
    හැබැයි ගහන මරණ කුඩු පට්ටන් කරන දේවල් නම් කරේ නැහැ කවදාවත්
    අරක්කු අනන් මනම් බෙදල නැහැ ෆෝන් බෙදල නැහැ
    බෙදපුවා අරගෙන තියෙනවා :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වයස දන්නෙ නැහැ බොල
    තනුවගේ වයසෙ වගේ ඇති
    අපි උඹල වගේ කොල්ලෙක් තමා
    උඹ මාව බෑන් කරවයි වගේ හා හා
    නෑ බං මං නිකන් ඇහුවෙ.. දැකලා නැති නිසා.. :D
    ඇඩ්මින් ගොයියත් මාර මනුස්සකමයි බං.. බැන්නත් ඒවා හිතේ තියන් ඉන්නෑ..

    ඔව් ඔව් බන් ඒ නුලේ දාපු පින්තුරේ තියේ මම ගාව ඊට පස්සෙ වෙන එකෙක් එකේ ඇවිල්ල පින්තුරේ ඉන්න කෙල්ල නෙවෙයි කියලා පින්තුර දම්මේ මතකද මමත් එකේ බරට කොමෙන්ට් කරා හා හා
    ආදරණිය ඉතාලි රෝස මල :P
    මොකක් උනාද කියල නම් ආරංචියක් නැහැ එහෙම කෙනෙක් හිටියද කියලත් ෂුවර් නැහැ
    හුට්ටෙ ඉතාලිය..:lol: ඒකිගෙ අක්කා කියලත් එකියක් හිටියා නේද..? ඒත් ඌමයි..:growl:
     
    thanujaka

    Well-known member
  • ඔව් ඉස්සර මං උන්ගෙ කවි නිසදැස් කියවනවා විකාරෙන්.. කස්සයි ඒකියි තරඟෙට කවි ලිව්වනේ.. උන්ගෙ ලව් සීන් එක හෙන ෆේමස් ඉස්සර එළකිරියෙ.. කස්සා පට්ට සතුටින් හිටියෙ බං.. අර වේසි හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවා කියලා බයිලා කෙලිනකොට මම දැක්කා බං කස්සගෙ වේදනාව කවි වලින්ම.. ඌට ඒක කියාගන්න බැරි තරම් වේදනාවක් උනා.. ඌ ඒ තරම් ඒකිට ආදරේ කලා.. කවදාවත් නොදැකපු, වචනයක් කතා නොකරපු එකියකට.. අන්තිමට ඒකි ඌව රැවැට්ටුවා.. බලපං මේ ආත්මෙම ඕවට රිටන් එක ලැබෙනවා මචෝ..

    මිනිස්සු කොහොමද බං තනුජයා මෙහෙම අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ.. අපිට නම් ලොවෙත් හිතෙන්නෙ නෑනෙ බං මනුස්සයෙක් රවට්ටන්න විහිලුවටවත්.. විහිලුවට මොනා හරි කියලා හිත රිදුනත් කොහොම හරි ශේප් කරනවනේ බං.. පුදුම කෘෘර ලෝකෙක බං අපි ජීවත් වෙන්නෙ.. මේ දැන් පොඩ්ඩකට කලින් දැක්කා සත්තු දෙලක්ෂ පනස්දාහක් මරල දාලා මොකක්ද හු#තෙ උත්සවකට.. වැහි නැති හෙන ගහන්න ඕන බං මුන්ට.. ඔය පවුකාර සත්තු වදවෙලා යනවා නම් එකක් බං..

    ඔව් බං.. කියන්න ඕනි..

    අනේ මන්ද බං..
    ඒ උනාට ඔහොම හරියට ස්කයිප් එකෙන්වත් දැකපු නැති එකෙක්ට කොල්ලෝ පණදාගෙන ලව් කරනවද බං...
    අනික ලක්ෂ ගණන් එහෙම වියදං කරගෙන...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. කියන්න ඕනි..
    ඔය කවි හෙනට ඉස්සර යන කාලේ රේප් දෙනවනේ බරට
    මම ඔය බුකියෙ තිබ්බ එකක් වෙනස් කරලා රේප් හම්බෙනවද බැලුවා
    ටුක්කලම ගියා අන්තිමට අපොයි :(:(
     
    thanujaka

    Well-known member
  • ඔව් දැනුත් මම මේ ඒ පින්තුර සෙට් එක බැලුවා ඌ දාපු එකයි මුල් පොස්ට් එක දාපු එකයි හි හි එදා සේව් කරගෙන තිබ්බා මොකද්ද සින් එක හොයන්න
    අර මරා ගන්න සින් එකත් පට්ටම සින් එකක් තමා

    තෝ ඒ නූලේ බරටම හිතොඋ එකෙක් නේ..
    මට මතකයි...:rofl:
     
    Status
    Not open for further replies.