☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ජේමිස්බන්ඩා007;17346855 said:
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙ:P
    images


    බඹරු නෙමෙයි තොපි උගුඩුවො....:rofl:
     
    • Like
    Reactions: crazyasa

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැක්කද සුදූ ඒකනෙ මම කිව්වේ..ඔයාට මාව හීනෙන් පෙනිලා තියෙනවා කියන්නේ ඔයාගෙ හිතේ මම ගැන කැමැත්තක් තියෙන නිසා..:P
    අපේ අම්මා මෙහෙම කිව්වේ නෑනේ:confused:
    තෝව දෙන්නෙත් නරියටයි
    තෝව ගන්නෙත් නරියෙකුයි
    තෝව දෙන්නෙත් තෝව ගන්නෙත් කැලේ ඉන්නා නරියෙකුයි:frown:
     
    • Like
    Reactions: crazyasa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං බොන්න වෙන්නේ නැහැ මසේකටවත් සිගරට් එකක් එහෙම බොන්න කාලයක් බලන් ඉන්න ඕනි. නව්ත්ත්ලම් දන්නා කියලා හැදුවේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජේමිස්බන්ඩා007;17346855 said:
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙ:P
    images


    maxa song eka ban:yes:
     

    thanujaka

    Well-known member
  • ela ela...
    mama kiwwe campus walin ain wela job stress tibunath machan weeken eke beach ekata gihilla ...niwaduwakata lassana spot ekakata gihilla podi wiyademen ape un maxa fun gannawa..eth api..eka koneka hira wela:oo::oo::oo: ekai wenasa

    අහ්හ් මමත් පහුගිය ටිකේ නං හැම සෙනසුරාදාම යාළුවො එක්ක ගල්කිස්සේ බීච් එකේ සෙට් වෙලා දැම්ම ෆුල් ආතල් එකක්...
    එත් දැන් මාස දෙකතුනකින් එහෙම කරන්න උනෙත් නෑ බං...:(
     

    thanujaka

    Well-known member
  • මචං බොන්න වෙන්නේ නැහැ මසේකටවත් සිගරට් එකක් එහෙම බොන්න කාලයක් බලන් ඉන්න ඕනි. නව්ත්ත්ලම් දන්නා කියලා හැදුවේ

    තෝ කොහොමත් තව මාස 6ක්වථ් යනකන් බොන්න එපා හුටමෝ..
    ඉදපන් පොඩ්ඩක් ෆුල් රිකවර් වෙනකං...:angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ අම්මා මෙහෙම කිව්වේ නෑනේ:confused:
    තෝව දෙන්නෙත් නරියටයි
    තෝව ගන්නෙත් නරියෙකුයි
    තෝව දෙන්නෙත් තෝව ගන්නෙත් කැලේ ඉන්නා නරියෙකුයි:frown:
    නරිච්චියක් ඉතින් නරියෙකුට දෙන්නෙ නැතිව වෙන කාට දෙන්නද?:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැං උඹට කොහොමද?

    දැන් ගොඩක් හොදයි බන්. ගෙදර ඇවිත් ඉන්නේ.. එත් අගට අමාරුයි තෙහෙට්ටු ගතිය තියනවා. අඩි10ක් ඇවිද්දත් හති. උන නම නැහැ. එත් හොදටම ඔද නැහැ. මසයක් විතර යනකම් වැඩක් පලක් කරන්න එපා කිවුව්ව
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචං බොන්න වෙන්නේ නැහැ මසේකටවත් සිගරට් එකක් එහෙම බොන්න කාලයක් බලන් ඉන්න ඕනි. නව්ත්ත්ලම් දන්නා කියලා හැදුවේ
    ටික දවසක් ඉවසපන් මචන් අඩුවෙනකම් ,,අනික සිගරට්නම් බොන්නම එපා :dull:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ai ohoma duk denne :(:(:(
    aiiiiiiiiiiiiiiiii:oo:
    ehema thamayi:P
    ඇග්රි ද කරන්නේ..
    අනාගතේ කරන්න ටාර්ගට් කරන් ඉන්න ජොබ නං කීම.:rolleyes:
    central bank management trainee:P
    na ane ehema ekak na.ape degree eka thiyena aya lankawe godak fields wala innawalu.honda degree ekak kiyala thamayi lecturersla kiyanne:yes:
    job eka sure degree walata thiyenne medicine witharane.anith aya ithin jobs hoyaa ganna one:P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහ්හ් මමත් පහුගිය ටිකේ නං හැම සෙනසුරාදාම යාළුවො එක්ක ගල්කිස්සේ බීච් එකේ සෙට් වෙලා දැම්ම ෆුල් ආතල් එකක්...
    එත් දැන් මාස දෙකතුනකින් එහෙම කරන්න උනෙත් නෑ බං...:(

    uba magulak kiyanawa mama gedaramai halloween walata poddak eliyata gihin awa eccharai:(
    galkisse beach eka patta ban...mageth asama place ekak mmmmmmmmm
     
    Status
    Not open for further replies.