☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
ehema thamayi:P

central bank management trainee:P
na ane ehema ekak na.ape degree eka thiyena aya lankawe godak fields wala innawalu.honda degree ekak kiyala thamayi lecturersla kiyanne:yes:
job eka sure degree walata thiyenne medicine witharane.anith aya ithin jobs hoyaa ganna one:P

යා යා...(මට නම් ඔය ඇග්‍රි අල්ලනෙම නැ:P )
පෙරෙ තියන එක ඔකට වඩා ටිකක් හොඩඉ නෙද...
ජොබ් තියනව අනිව බයවෙන්න එපා
2UGy3LK.gif  1
2UGy3LK.gif  1
 
thanujaka

Well-known member
  • ehema thamayi:P

    central bank management trainee:P
    na ane ehema ekak na.ape degree eka thiyena aya lankawe godak fields wala innawalu.honda degree ekak kiyala thamayi lecturersla kiyanne:yes:
    job eka sure degree walata thiyenne medicine witharane.anith aya ithin jobs hoyaa ganna one:P

    ඔය ඩිග්රී එක ගැන නං මට ඒ හැටි අවබෝධයක් නොමැත...
    ඒ නිසා වැඩිපුර යමක් පැවසිය නොහැක...:dull:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ෆුල් කට්ට නේද මචං. හොදට පරිස්සං වෙයං. අපි ඉතිං ඒ දවස් ටිකේ හැම තිස්සෙම උඹ ගැන අහ අහ හිටියේ. උඹ ගෙදර ආව කියලා කිඹුලගේ ත්රෙඩ් එකට පෝස්ට් කරාට පස්සේ තමයි හිතට හොද වුනේ.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :love:
    ෆුල් කට්ට නේද මචං. හොදට පරිස්සං වෙයං. අපි ඉතිං ඒ දවස් ටිකේ හැම තිස්සෙම උඹ ගැන අහ අහ හිටියේ. උඹ ගෙදර ආව කියලා කිඹුලගේ ත්රෙඩ් එකට පෝස්ට් කරාට පස්සේ තමයි හිතට හොද වුනේ.

    :love::love:

    ඔව් මචං ගොඩක් උන් මන් ගැන අහලා සුව වෙන්න කියල තිබුනා ඒවා දැක්කම හිතට හයියක් මචං. බොහොම ස්තුතියි

    :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරා..
    කරදර කාල කාටත් එනවා..
    ඒවා හරියට මැනේජ් කරගත්තේ නැත්තං තවත් කරදර...
    ඒ නිසා ඉදපන් ටික කාලයක් ශේප් එකේ...

    ඔය වගේ වෙලාවට හිතින් වැටුනොත් තමයි කේස් එක දරුණු වෙන්නේ. ගෙදරටම වෙලා ඉන්නකොට මහ පාලුවකුත් දැනෙනවනේ මචං
     
    thanujaka

    Well-known member
  • uba magulak kiyanawa mama gedaramai halloween walata poddak eliyata gihin awa eccharai:(
    galkisse beach eka patta ban...mageth asama place ekak mmmmmmmmm

    ගල්කිස්සේ තමයි බං රෑට ආතල්..
    බීල බීල බයිට් එකට වැලිකාල ගෙදර එන්න පුළුවන් ආතල් එකේ...:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love:

    :love::love:

    ඔව් මචං ගොඩක් උන් මන් ගැන අහලා සුව වෙන්න කියල තිබුනා ඒවා දැක්කම හිතට හයියක් මචං. බොහොම ස්තුතියි

    :love:

    :love::love: අපි ඉතිං ඔන්ලයින් වුනත් සහෝදරයෝ වගේ තමයි මචං.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :love:

    :love::love:

    ඔව් මචං ගොඩක් උන් මන් ගැන අහලා සුව වෙන්න කියල තිබුනා ඒවා දැක්කම හිතට හයියක් මචං. බොහොම ස්තුතියි

    :love:

    ආපහු ආවද??:dull::dull:

    ඔය වගේ වෙලාවට හිතින් වැටුනොත් තමයි කේස් එක දරුණු වෙන්නේ. ගෙදරටම වෙලා ඉන්නකොට මහ පාලුවකුත් දැනෙනවනේ මචං

    හොට්ටෝ අදද ආවේ.....:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගේ වෙලාවට හිතින් වැටුනොත් තමයි කේස් එක දරුණු වෙන්නේ. ගෙදරටම වෙලා ඉන්නකොට මහ පාලුවකුත් දැනෙනවනේ මචං

    වැඩ කරලා කරලා ඇවිදලා, දගලලා එක තැනක ඉදලා පුරුද්දක් නැති මට හරි අමාරුයි ගෙදරටම වෙලා නිකම්මං ඉන්න
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගල්කිස්සේ තමයි බං රෑට ආතල්..
    බීල බීල බයිට් එකට වැලිකාල ගෙදර එන්න පුළුවන් ආතල් එකේ...:rofl:

    deffa machan
    mama sathi 3k oya side eke 5 star hotel ekaka walan hodanna giya..eken thama beach fun eka set une:rofl::rofl:ekath maxa storiyak ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටොම් ත්‍රෙඩ් එක දාලා අතුරුදහන් කියලා කට්ටිය බන බන හිටියේ...ඔය දැන් ඉන්නේ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වැඩ කරලා කරලා ඇවිදලා, දගලලා එක තැනක ඉදලා පුරුද්දක් නැති මට හරි අමාරුයි ගෙදරටම වෙලා නිකම්මං ඉන්න

    adow ubata moko une
    ketiyen kiyahanko...:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩ කරලා කරලා ඇවිදලා, දගලලා එක තැනක ඉදලා පුරුද්දක් නැති මට හරි අමාරුයි ගෙදරටම වෙලා නිකම්මං ඉන්න

    ඒක තමයි මචං. කිරියේ ඇවිත්, තව ගේම් එකක් එහෙම ගහලා පාලුව මකා ගනිං. මොනව කරන්නද හොදට පරිස්සං වෙන්න එපැයි.
     
    thanujaka

    Well-known member
  • ඔය වගේ වෙලාවට හිතින් වැටුනොත් තමයි කේස් එක දරුණු වෙන්නේ. ගෙදරටම වෙලා ඉන්නකොට මහ පාලුවකුත් දැනෙනවනේ මචං

    ඔව් බං..
    ඌට වැඩිය ඇස මහන්සි කරන්නත් එපාලුනේ..
    නැත්තන් මොකක් හරි කරන්න තිබ්බ...:dull:
     
    Status
    Not open for further replies.