බඩි මල්ලිත් නෑ...![]()

වෙන්නේද,,,, වෙන්නේ උඹ දීපු අවතාරේ දාල, මම නොන්ඩි උනා. ශික්...![]()
ඇයි සහෝ ඔයා මන් මැරෙන කම් ඇගිලි ගනින්නේ
මට බැහැ![]()
ඒ උනාට අද පාන්දර 4ර ව්තර වෙනකන් හිටියනේ
මේ වගේ නපුරු අය ඉන්න තැන් වලට මගේ මල්ලි නොඑන එකමයි හොද සහෝ

ඉස්කෝලේ ගිය නේද.. මුල ඉඳල කියන්නේ 1 පිටුවේ ඉඳල...

සමාජයෙන් ලැබුණ ඉහල ප්රතිචාර හේතුවෙන් නැවතත් පරණ avatar එකට මාරු විය

ඉස්කෝලේ ගිය නේද.. මුල ඉඳල කියන්නේ 1 පිටුවේ ඉඳල...

හවස අපි ලියපු කවි වලටද දන්නෙ නෑ![]()
ඔව් තනියෙන් හිටියේ.....
මන් කිසිම කෙනෙක් එක්ක සංවාසයේ යෙදුනේ නැහැ....

මටත් වමනෙ වගෙ
අපි කිව්ව දේකටද?
![]()
එයා දන්නවා බං විහිළුවක් කරන්නේ කියල.... උඹ නාන්නේ නැතිව හිටපන්....![]()
බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....![]()
බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....![]()

තනුවගේ හැටි දන්නේ නැහැනේ..එකයි මේ 

නෑ බං කෙල්ලෝ කියන්නේ වෙලාවට විහිලු තේරෙන වෙලාවකට විහිලු නොතේරෙන අමුතු ජාතියක්

බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....![]()

ජේමිස්බන්ඩා007;17446508 said:මටත් වමනෙ වගෙ
ප්රසිද්දියෙ කියන කතාද ඔව

මේ වගේ නපුරු අය ඉන්න තැන් වලට මගේ මල්ලි නොඑන එකමයි හොද සහෝ

අපි ඉතිං හැදුවේ ළිං මැඩියෝ වගේ ඉන්න උබලව පොඩ්ඩක් මෝඩ් කරලා ගන්න..
කෝ හරි ගිහින් නැහැනේ...![]()
තනුජක, සඳරුවන්.... බලපන් යකෝ .... හොයපල්ලා ලිඳක් මට පනින්න...
ඇයි ඔයා ඔයාට නොගැලපෙන ඇවටර් දාගන්නේ ....හිතන් හිටියේ ඒක ලස්සනයි කියලද????
කෙල්ලෙක් වගේ....