ජේමිස්බන්ඩා007;17446595 said:වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො
ගොන කතා වලට උත්තර නොදී ඉන්න
මම පොඩි කාලේ හිතාගන හිටියේ ගෑනු සල්ගස්වල අතු ඇල්ලුවොත් බබ්බු හම්බ වෙනවා කියලාජේමිස්බන්ඩා007;17446595 said:වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො
ගොන කතා වලට උත්තර නොදී ඉන්න
මම පොඩි කාලේ හිතාගන හිටියේ ගෑනු සල්ගස්වල අතු ඇල්ලුවොත් බබ්බු හම්බ වෙනවා කියලාකෝ යකෝ මෙතන ඩැයන්න...
කුල්ල මෙට්ටෙන් තියන්න පුළුවන් නේ..![]()


පනින්න එපා අනේ..ඔන්න ඔහේ ඉන්න...ඔය තනුවට තේරෙනවද ඇවටර් හොයන්න..හයියු.....මතකනේ කාලෙකට කලින් උන්ද මාරු කරපු ඒවා:lol:

ඌව ලිඳ ගාවට එක්කන් ඇවිත් තල්ලුත් කරන්න එපා මචං![]()

තරහ නම් හේතු කියන්න ඕනේ නැත්තං වැඩක් නෑ.![]()
ආවෙ නැති එක නම් හොයල බලන්න බැරි වුනේ, අපි හිතුවේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා ඒකයි. මම මේකේ දවස් හතරක් නැතුව හිටියා එකෙක් පීඑම් එකක් එව්වද? හැමෝටම තමන්ට දෙයක් වුනහම විතරයි රිදෙන්නේ. අනුන්ගේ දුක ඕනෙ මලදානයක් ගානක් නෑ
පනින්න එපා අනේ..ඔන්න ඔහේ ඉන්න...ඔය තනුවට තේරෙනවද ඇවටර් හොයන්න..හයියු.....මතකනේ කාලෙකට කලින් උන්ද මාරු කරපු ඒවා:lol:
![]()
![]()
![]()
![]()
![]()
අඩේ මේ ලබු ගෙඩියා නේද ගෑනු හොටේ වගේ ඉන්නේ![]()
බණ්ඩා මෙච්චර වෙලා මට අන්කල් කියල, දැන් මට බඩුව කියයිද බං...![]()
හිනෙන්වත් නැ අංකල්
ඔ යස්
හි හී![]()

මම පොඩි කාලේ හිතාගන හිටියේ ගෑනු සල්ගස්වල අතු ඇල්ලුවොත් බබ්බු හම්බ වෙනවා කියලා


මාව මොඩ් කරන විදියට.. ඒ ගිෆ් එක බල බල ආතල් ගත්තනේ...මට 1000 ගහන්න පොස්ට් දන්නා කිවුවේත් ඒක බල ඉන්න නේ...
![]()

ජේමිස්බන්ඩා007;17446595 said:වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො
ගොන කතා වලට උත්තර නොදී ඉන්න
ඔව්... තේරෙන්න කියන්නෙත් නෑ... හේතුව කියන්නෙත් නෑ???

අඩෝ අපි ඌව ටිකක් වෙනස් කරන්න හැදුවේ. කොහෙද උඹලත් එක්ක බෑනේ. සෙද්දජේමිස්බන්ඩා007;17446648 said:
උබ තමයි එ මනුස්සය අමාරුවෙ දැම්මෙ .මම එපා කියද්දි





එක තමයි මිනිහ නැත්තේ අද...![]()
ජේමිස් කොලුවා බරටම වැඩකොල්ල සෑහෙන්න ලකුණු දාගන්නවා.... සන්තෝෂයි...

