දවල් හිටියනේ.. මත් එක්ක කතා කලේ මේකේ ඉඳං..
තව ටිකකින් එයි ඕක..
අද ඕක මලේ ගිලෙන දවස...

දවල් හිටියනේ.. මත් එක්ක කතා කලේ මේකේ ඉඳං..

කොල්ල සෑහෙන්න ලකුණු දාගන්නවා.... සන්තෝෂයි...


මොකද්ද දැන් මේ උබ පැටලිලා ඉන්න උභතෝකෝටිකය...![]()
ජේමිස්බන්ඩා007;17446696 said:බම්බුව තමයි අයියෙ
කට්ටිය තව කෙනෙක් ලිදෙ දාලා සතුටු වෙනවා.
අපි හරි දෙ කියල දිලා සතුටු වෙනවා
ඔව් බං..
ඒ තරමට ලස්සනයි එක..
උබ ඉරිසියා කාරයන්ගේ වහසි බස් වලට රැවටිලා මාරු කරා එක...![]()
ජේමිස්බන්ඩා007;17446595 said:වමනෙ ගිය පලියට බබ්බු හම්බ වෙනවද? හලො
ගොන කතා වලට උත්තර නොදී ඉන්න




තරහ නම් හේතු කියන්න ඕනේ නැත්තං වැඩක් නෑ.![]()
ආවෙ නැති එක නම් හොයල බලන්න බැරි වුනේ, අපි හිතුවේ මැරීඩ් ක්ලබ් එකේ ඇති කියලා ඒකයි. මම මේකේ දවස් හතරක් නැතුව හිටියා එකෙක් පීඑම් එකක් එව්වද? හැමෝටම තමන්ට දෙයක් වුනහම විතරයි රිදෙන්නේ. අනුන්ගේ දුක ඕනෙ මලදානයක් ගානක් නෑ


ඒ තොපිලගේ ඉරිසියාව නේ...
කොල්ලෝ හැඩ වෙනවට කැමති නෑ...



ජේමිස්බන්ඩා007;17446696 said:බම්බුව තමයි අයියෙ
කට්ටිය තව කෙනෙක් ලිදෙ දාලා සතුටු වෙනවා.
අපි හරි දෙ කියල දිලා සතුටු වෙනවා

ඇත්ත ඇත්ත ඩබල් ඔඕ....

අද මොකෝ මළගෙයක් වගේ?? මොකක් ගැනද කියන්නේ?
අද නිකන් මඤ්ඤං උයන මළගෙයක් වගේ.... හේතුව මොකක්ද?


ශික් මටමයි වෙන්නේ... මේ මගුල කියවල හිනා ගිහිං, මුත්‍රා ලීක් උනා වගේ කලිසමේම....

අද මොකෝ මළගෙයක් වගේ?? මොකක් ගැනද කියන්නේ?
අද නිකන් මඤ්ඤං උයන මළගෙයක් වගේ.... හේතුව මොකක්ද?
mokakda yako methana wenne..![]()
දුව එලකිරි එනවද අංකල්ජේමිස් කොලුවා බරටම වැඩ
![]()

අඩෝ අපි ඌව ටිකක් වෙනස් කරන්න හැදුවේ. කොහෙද උඹලත් එක්ක බෑනේ. සෙද්ද

මොකද බං වේලාවෙන් වෙලාව ඇවිත් ඕකම අහන්නේ?mokakda yako methana wenne..![]()
චාමලීට අසනීප වෙලා හිටියලු...
කවුරුත් VM එකක්වත් දැම්මේ නැහැලු...
මලත් මෙතන එකෙක් වත් ඒ ගැන දැනගන්න එකක් නෑලු...
ආරම්භය ආවේ එහෙමයි...


aa akkandi...හා කවි මල්ලි![]()

