☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • යකෝ මං අද ආතල් එකට කඩේක ලූස් ටිපිටිප් වගයක් දැකල 200ක ඉල්ලුව..
    මෙන්න යකෝ මූ දුන්නේ නැතැයි ශොපින් බෑග් දෙකක් පිරෙන්නම ටිපි ටිප් දාල...
    එක රසයිත් එක්ක යකෝ... හොදට ලුණු, මිරිස් එහෙම දාලා...
    කනවා කනවා ඉවර වෙන්නෙත් නෑ යකෝ...
    ආයේ ගෙන්න ඕනේ...:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Background Music එකකට පට්ට බං මේක..:dull:

    sira yako
    2UGy3LK.gif
    CeqlOVy.gif
     
    thanujaka

    Well-known member
  • අන්න වැඩේ.... ඒ වැඩේ හොඳයි..... මම හිටියේ නැත්නම් ෆෝන් ඒකට මැසේජ් එකක් දාහන්. නම්බරේ දෙන්නම්... නැත්නම් මටත් එකක් අල්ලගනින්

    අනේ මන්ද බං..
    වස අප්පිරියයි....:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ මං අද ආතල් එකට කඩේක ලූස් ටිපිටිප් වගයක් දැකල 200ක ඉල්ලුව..
    මෙන්න යකෝ මූ දුන්නේ නැතැයි ශොපින් බෑග් දෙකක් පිරෙන්නම ටිපි ටිප් දාල...
    එක රසයිත් එක්ක යකෝ... හොදට ලුණු, මිරිස් එහෙම දාලා...
    කනවා කනවා ඉවර වෙන්නෙත් නෑ යකෝ...
    ආයේ ගෙන්න ඕනේ...:rofl:
    thota wenama ledak hadenawa owa kala
    2UGy3LK.gif
    CeqlOVy.gif

    e unata mageth asama kama ban
    2UGy3LK.gif

    ara kola pata packet eke tipitip eka. hammeeeeeee kanna puluwn perali perali
    CeqlOVy.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ මං අද ආතල් එකට කඩේක ලූස් ටිපිටිප් වගයක් දැකල 200ක ඉල්ලුව..
    මෙන්න යකෝ මූ දුන්නේ නැතැයි ශොපින් බෑග් දෙකක් පිරෙන්නම ටිපි ටිප් දාල...
    එක රසයිත් එක්ක යකෝ... හොදට ලුණු, මිරිස් එහෙම දාලා...
    කනවා කනවා ඉවර වෙන්නෙත් නෑ යකෝ...
    ආයේ ගෙන්න ඕනේ...:rofl:

    කොහෙද බන් තියෙන්නේ?? :oo::oo: මටත් ඕනේ බන්... මම 50 පැකට් කන්නේ
     
    thanujaka

    Well-known member
  • samaharu pana pitin kanna gihin marilath thiyenawalu ban ugure hira wela :sorry:

    සෙට් එකම හැමෝටම පුළුවන් වෙලාවක් කලින්ම කතා කරගෙන යන්..
    ඊලග දවසේ හරියටම ඒ ටයිම් නූල දාමු..
    රිංගල බස බස ගාඅ ටැග් ටික ගනිල්ලා...:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්.... හැමවෙලේම ඉන්න අපිට ටැග් නෑ.... කනාවටවත් එන්නේ නැති එවුන් ටැග් උස්සනවා.. :growl::growl::growl:
    සිරා බං.. කැරි පුත්‍රයො ඉන්නෙ මේකෙ..:growl:

    යකෝ මං අද ආතල් එකට කඩේක ලූස් ටිපිටිප් වගයක් දැකල 200ක ඉල්ලුව..
    මෙන්න යකෝ මූ දුන්නේ නැතැයි ශොපින් බෑග් දෙකක් පිරෙන්නම ටිපි ටිප් දාල...
    එක රසයිත් එක්ක යකෝ... හොදට ලුණු, මිරිස් එහෙම දාලා...
    කනවා කනවා ඉවර වෙන්නෙත් නෑ යකෝ...
    ආයේ ගෙන්න ඕනේ...:rofl:
    ඒවා කන්න හොඳ නැහැ බං.. බලපං උස්වත්ත ටිපිටිප් වගේ නෙමෙයි ප්ලාස්ටික් කෑවා වගේ.. බඩත් පුරව දානවා..

    sira yako
    2UGy3LK.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif
    CeqlOVy.gif

    මේක කොහොමද බං දැම්මෙ..:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සෙට් එකම හැමෝටම පුළුවන් වෙලාවක් කලින්ම කතා කරගෙන යන්..
    ඊලග දවසේ හරියටම ඒ ටයිම් නූල දාමු..
    රිංගල බස බස ගාඅ ටැග් ටික ගනිල්ලා...:rolleyes:
    kalin ena un. anith euntath ekka tag book kalanam hari ban. ekekta eka tag ekak thibbama madai :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙද බන් තියෙන්නේ?? :oo::oo: මටත් ඕනේ බන්... මම 50 පැකට් කන්නේ
    ඒවත් කන්න හොඳ නැහැ.. ඒකත් එහෙමම තමයි.. ඕවට මොනා හරි කෙමිකල් එකක් දානවා.. නැත්තං කොහෙද ඔය ගාණට ඔච්චර ගොඩක් දෙන්නෙ.. උස්වත්ත ටිපිටිප් එකක බෝල පනහක්වත් නෑ..
     
    thanujaka

    Well-known member
  • thota wenama ledak hadenawa owa kala
    2UGy3LK.gif
    CeqlOVy.gif

    e unata mageth asama kama ban
    2UGy3LK.gif

    ara kola pata packet eke tipitip eka. hammeeeeeee kanna puluwn perali perali
    CeqlOVy.gif

    උස්වත්ත නෙමෙයි බං මේක..
    බෝල එකක්..
    මම නිකං 200ක දෙන්න කිව්වා..
    පත බෑග් දෙකක් පිරෙන්නම ලැබුන යකෝ..
    කොච්චර කෑවත් බඩ පිරෙනවා කියල යෑ..
    කනවා කනවා දැන් සෑහෙන වෙලේක ඉදං...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සෙට් එකම හැමෝටම පුළුවන් වෙලාවක් කලින්ම කතා කරගෙන යන්..
    ඊලග දවසේ හරියටම ඒ ටයිම් නූල දාමු..
    රිංගල බස බස ගාඅ ටැග් ටික ගනිල්ලා...:rolleyes:

    PM Box එක සුද්ද කරහන් බන්
     
    thanujaka

    Well-known member
  • කොහෙද බන් තියෙන්නේ?? :oo::oo: මටත් ඕනේ බන්... මම 50 පැකට් කන්නේ

    මේක ලූස් බං.. කිරල දුන්නේ..
    මම ගත්තේ මේ ලග කඩේකින්....
    දන්නවනං මාත් 50ක විතර ගන්නවා..
    හැබැයි හීනියට දවිල්ලත් එක්ක පොඩි කික් එකක් තියෙනවා බං...;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උස්වත්ත නෙමෙයි බං මේක..
    බෝල එකක්..
    මම නිකං 200ක දෙන්න කිව්වා..
    පත බෑග් දෙකක් පිරෙන්නම ලැබුන යකෝ..
    කොච්චර කෑවත් බඩ පිරෙනවා කියල යෑ..
    කනවා කනවා දැන් සෑහෙන වෙලේක ඉදං...
    ehemada?
    tipitip wala athi deyak nahane ban. hulan wage. ekane bada pirenne naththe
     
    Status
    Not open for further replies.