☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකෙන්ම බොල.. ටොමා නෑනෙ ඉතිං..:(

    නැද්ද ඔකාගේ නම්බරයක් කෝල් කරන්න... නැත්නම් ඕකා නුල් අදින වෙලාවට අපි නෑ... වෙන වෙන එවුන් අහක ඉදලා ටැග් දානවා මේකට එන්නේ නැති එවුන්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Syntheziz කියලා බෑන්ඩ් එකක පට්ට ක්ලැසික් සිංදු වගයකුයි අනුවාදන වගයකුයි තියෙනවා බලපං..
     

    thanujaka

    Well-known member
  • eya uru beef pork duck chicken araka meka okkoma kanawa ban.
    unge rate octopus pana pitin kanawa yako :sorry:
    sirawatama poddak dadiya dammath gadai un gawa.
    e unata koi weleth nala perfume gagena inne.

    මං Youtube එකේ දැක්ක උන් අරුන්ව chopstick එකේ ඔතාගෙන කන හැටි..
    අප්පිරියයි ඔයි..:sorry:
    ඒ මස් කෑවම හැටි බං..
    සිරාවටම දාඩිය මහා වහුකුණු ගදයි ඔයි...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැද්ද ඔකාගේ නම්බරයක් කෝල් කරන්න... නැත්නම් ඕකා නුල් අදින වෙලාවට අපි නෑ... වෙන වෙන එවුන් අහක ඉදලා ටැග් දානවා මේකට එන්නේ නැති එවුන්....
    නෑ බං..:( ඔව් ආත්මෙකට මේකට එන්නැති පක්කු ටික ටැග් ටික බුක් කරලා යනවා..:growl:
     

    thanujaka

    Well-known member
  • එහෙනම් උබ අරන් අපිට දීහන්කෝ... එකක්

    කට්ටිය ඔක්කොමල සෙට් වෙලා කතාවෙලා එකට නූල දම්මගමු...
    එතකොට හරි..
    වෙලාවක් අල්ලගන්න පුළුවන්...:rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බං..:( ඔව් ආත්මෙකට මේකට එන්නැති පක්කු ටික ටැග් ටික බුක් කරලා යනවා..:growl:

    ඔව් බන්.... හැමවෙලේම ඉන්න අපිට ටැග් නෑ.... කනාවටවත් එන්නේ නැති එවුන් ටැග් උස්සනවා.. :growl::growl::growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං Youtube එකේ දැක්ක උන් අරුන්ව chopstick එකේ ඔතාගෙන කන හැටි..
    අප්පිරියයි ඔයි..:sorry:
    ඒ මස් කෑවම හැටි බං..
    සිරාවටම දාඩිය මහා වහුකුණු ගදයි ඔයි...:dull:
    samaharu pana pitin kanna gihin marilath thiyenawalu ban ugure hira wela :sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කට්ටිය ඔක්කොමල සෙට් වෙලා කතාවෙලා එකට නූල දම්මගමු...
    එතකොට හරි..
    වෙලාවක් අල්ලගන්න පුළුවන්...:rolleyes:

    අන්න වැඩේ.... ඒ වැඩේ හොඳයි..... මම හිටියේ නැත්නම් ෆෝන් ඒකට මැසේජ් එකක් දාහන්. නම්බරේ දෙන්නම්... නැත්නම් මටත් එකක් අල්ලගනින්
     
    Last edited:
    Status
    Not open for further replies.