ඒවත් කන්න හොඳ නැහැ.. ඒකත් එහෙමම තමයි.. ඕවට මොනා හරි කෙමිකල් එකක් දානවා.. නැත්තං කොහෙද ඔය ගාණට ඔච්චර ගොඩක් දෙන්නෙ.. උස්වත්ත ටිපිටිප් එකක බෝල පනහක්වත් නෑ..
මේකේ මැෂින් එක කෝටියක්ද කොහෙද වෙනවා කිව්වා බං...
ඊට පස්සේ ටිපිටිප් හදන්න යන කෝස්ට් එක පට්ට අඩුයි ලු..
පට්ට රසයි බං එත්... ජරාව වෙන්න ඇති ඉතිං...



පට්ට බන්...



