☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුබ උදෑසනක්
මොකද උදේ පාන්දරම මුණ හපුටු කරගත්තේ අක්කණ්ඩි?:rolleyes:

නෑ මන් මේ කල්පනා කලේ මේ කිරියේ වැඩි හරියක් ඉන්නේ හාවෝ...අඩුම තරමින් ඇත්ත වයසක් වත් කියන්නේ නැහැ...
දිනු විතරයි හරි වයස දවසක් කිවුවේ...දැන් මට ඒක මතක නැහැ නෙව....:sorry::sorry:
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    දිනුකට වඩා මම අවුරුද්දක් වැඩිමල් :P ඒක තමා ඇත්ත :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ මන් මේ කල්පනා කලේ මේ කිරියේ වැඩි හරියක් ඉන්නේ හාවෝ...අඩුම තරමින් ඇත්ත වයසක් වත් කියන්නේ නැහැ...
    දිනු විතරයි හරි වයස දවසක් කිවුවේ...දැන් මට ඒක මතක නැහැ නෙව....:sorry::sorry:

    :yes::yes: බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....

    තන්ජක 1986, චාමලී අක්ක - 1988, බඩියා - 1990, මම 1992
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :yes::yes: බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....

    තන්ජක 1986, චාමලී අක්ක - 1988, බඩියා - 1990, මම 1992
    :rofl: මම කිව්වේ මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල්. මම 1991 :P
     
    Status
    Not open for further replies.