☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මෙන්න...
3822.jpg

මේක තඩි වැඩියි තනු....:dull::dull:..හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්:yes::yes:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බොලා කියන්නේ නරක වචනයක් නෙමේ ....:(:(

සල්ලි හොයනවා වගේම හොයන සල්ලි හොද දේට වියදම් කරන්න...එකයි ජිවත් වෙනවා කියන්නේ....අර්ථයක් නැති දේවල් වලින් ඈත් වෙන්න ....මට නම් වැඩක් නැහැ මොනවා කලත් ඔයා..මොකෝ මන් හොයන සල්ලි නෙමේනේ කිවුවත් වගේ...එත් අර මනුස්සයෙක් වැරදි කරද්දී මට බලන් ඉන්න බැරි ලෙඩක් තියෙනවා.....ඔය වගේ හරි වැරදි උගන්නන්න ගිහින් මන් හරියට බැනුම් අහලත් තියෙනවා..එත් කොහෙද මන් හැදෙන්නේ නැහැ නෙව.....:sorry::sorry:

apooo ape aacchith ohomai deshana denne.
hath deiyane mama mokakda karana weradi de:oo:
sema deyakma clen and legal mama karana:D:P
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එහෙමද..? Rock, Stone කියන්නෙත් ගල් වලටම නේහ්..? :oo:

    ඉතිං කැතයිනේ එහෙම දැම්මාම නම අගට.. සඳරුවන් ගල්..:dull:
    MOON GEMS STONE:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    November to December
    අද රෑට මාසේ මාරු වෙනවා නේද...
    ඔව්.. ටොමා අලුත් ත්‍රේඩ් එකකුත් දායි.. ටැග් එකක් උස්සන්න ඕනි..:love:
    බකාඩියක් සෙට් උනා බං.. බොන්න ආසයි, ඒත් බයයි..:dull:

    rocks කියන එකේ ෂෝර්ට් ෆෝම් එක rox:sorry::sorry:
    :sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගල් සංගීතයට කැමති නැද්ද?:baffled:
    :oo::oo: ඒ මොකක්ද ඒ

    සපත්තු දෙකක් නම් ලැබුනේ මාස 3කට කලින්... ඔයාල දන්නවනේ බූට් සපත්තු... :eek::eek:

    :rofl::rofl::rofl: හකෝ හාකෝ
    me wahina dawas wala ohoma boru kiyana eka hodada? :(

    බොරු නෙමේ...:(:(
    oya ithin mama gena eda idala awathakseruwen katha kare..kamak ne:oo:
    ne ne sira plan ekak gahala tiyenne:D
    maseta laksaha 5k save klaranawa awuruddak:D:D

    නැ නැ එහෙම අවතක්සේරු කරලා නැහැ..මන් එත් ඕනෑම කෙනෙක්ට හිතෙට දැනෙන දේ කියනවා..එච්චරයි සිරා එකක් නම් හොදයි ජයවේවා!!!!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :oo::oo: ඒ මොකක්ද ඒ



    :rofl::rofl::rofl: හකෝ හාකෝ


    බොරු නෙමේ...:(:(


    නැ නැ එහෙම අවතක්සේරු කරලා නැහැ..මන් එත් ඕනෑම කෙනෙක්ට හිතෙට දැනෙන දේ කියනවා..එච්චරයි සිරා එකක් නම් හොදයි ජයවේවා!!!!
    loweth ne ithin.............try ekak denawa:D:D:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..? :rolleyes:
    ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
    රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?

    මහා කැත නමක් යකෝ දාගෙන තියෙන්නේ... ගල් සඳරුවන් කියලා...:P:P:P පොඩි එවුන් වගේ හිටියට, ශික්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මහා කැත නමක් යකෝ දාගෙන තියෙන්නේ... ගල් සඳරුවන් කියලා...:P:P:P පොඩි එවුන් වගේ හිටියට, ශික්.
    උඹට තියෙන්නේ ඊයේ අවතාරේ අවුල නෙහ්?
    :sorry::angry::angry:
     
    Status
    Not open for further replies.