මෙන්න...
![]()
මේක තඩි වැඩියි තනු....

..හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්

මෙන්න...
![]()

..හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්

බොලා කියන්නේ නරක වචනයක් නෙමේ ....
සල්ලි හොයනවා වගේම හොයන සල්ලි හොද දේට වියදම් කරන්න...එකයි ජිවත් වෙනවා කියන්නේ....අර්ථයක් නැති දේවල් වලින් ඈත් වෙන්න ....මට නම් වැඩක් නැහැ මොනවා කලත් ඔයා..මොකෝ මන් හොයන සල්ලි නෙමේනේ කිවුවත් වගේ...එත් අර මනුස්සයෙක් වැරදි කරද්දී මට බලන් ඉන්න බැරි ලෙඩක් තියෙනවා.....ඔය වගේ හරි වැරදි උගන්නන්න ගිහින් මන් හරියට බැනුම් අහලත් තියෙනවා..එත් කොහෙද මන් හැදෙන්නේ නැහැ නෙව.....



MOON GEMS STONEඑහෙමද..? Rock, Stone කියන්නෙත් ගල් වලටම නේහ්..?
ඉතිං කැතයිනේ එහෙම දැම්මාම නම අගට.. සඳරුවන් ගල්..

November to December
අද රෑට මාසේ මාරු වෙනවා නේද...


rocks කියන එකේ ෂෝර්ට් ෆෝම් එක rox![]()
ගල් සංගීතයට කැමති නැද්ද?![]()

ඒ මොකක්ද ඒසපත්තු දෙකක් නම් ලැබුනේ මාස 3කට කලින්... ඔයාල දන්නවනේ බූට් සපත්තු...![]()


හකෝ හාකෝme wahina dawas wala ohoma boru kiyana eka hodada?![]()


oya ithin mama gena eda idala awathakseruwen katha kare..kamak ne
ne ne sira plan ekak gahala tiyenne
maseta laksaha 5k save klaranawa awuruddak![]()
මේක තඩි වැඩියි තනු......හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්
![]()


මේක තඩි වැඩියි තනු......හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්
![]()
MOON GEMS STONE![]()

loweth ne ithin.............try ekak denawaඒ මොකක්ද ඒ
හකෝ හාකෝ
බොරු නෙමේ...
නැ නැ එහෙම අවතක්සේරු කරලා නැහැ..මන් එත් ඕනෑම කෙනෙක්ට හිතෙට දැනෙන දේ කියනවා..එච්චරයි සිරා එකක් නම් හොදයි ජයවේවා!!!!



මේක තඩි වැඩියි තනු......හා දැන් මේක හොදයිද කියන්නේ ඉන්න දාගන්නම්
![]()


ඔව්.. ටොමා අලුත් ත්‍රේඩ් එකකුත් දායි.. ටැග් එකක් උස්සන්න ඕනි..
බකාඩියක් සෙට් උනා බං.. බොන්න ආසයි, ඒත් බයයි..


ඉතිං ඔක resize කරගන් බොල..
කැමතිනං බලල දාගන්න...![]()




සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..?
ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?


පොඩි එවුන් වගේ හිටියට, ශික්.උඹට තියෙන්නේ ඊයේ අවතාරේ අවුල නෙහ්?මහා කැත නමක් යකෝ දාගෙන තියෙන්නේ... ගල් සඳරුවන් කියලා...පොඩි එවුන් වගේ හිටියට, ශික්.


