වෙලා නැහැ බන් දෙශපාලන ආතල් ගන්න නිසා![]()

උබත් අම්මගේ කතා අහන්නේ.... ගෙදර තියන් බිවුවොත් මෙහෙනුත් පන්නයි...

මීට සුලු මොහොතකට පෙර ඊශ්රයල ක්රිකට් විනිසුරුවෙකු මිය යයි.
උඹ කාගෙ පැත්තටද බං කතා කරන්නෙ..? මං දැකලා තියෙනවා උඹ වෙලාවකට මරාට බනිනවා.. තව වෙලාවකට රනිල්ට බනිනවා.. තවත් වෙලාවකට මෛත්රීට බනිනවා..
යකෝ බීලා එනකොට අවුලක් නෑ.. ගෙදර ඉඳන් බිව්වම අවුල්..

