පෙන්න බොන්නේ නෑනේ.... හොරෙන් බීලා මීයා වගේ ගෙදර එනවා..![]()

ඕනෙම මගුලක් කරන්නම්.... නවත්තන්නම්.... අරක්කු අව්ල් බන්... ඕනෙකම තියනවා ලෙසටම... එත් අමාරුයි...![]()
සිරාවටම..

පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..
ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්මීට සුලු මොහොතකට පෙර ඊශ්රයල ක්රිකට් විනිසුරුවෙකු මිය යයි.
ලෙස Ereshaz77 පැවසුවේය...

sthi dushanayak wage thama.
dakkama nokara inna bari una. e nisa peragaththa kala. e wage thama ithin![]()

පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..
යයි crazybuddy පැවසුවේය.

පෙන්න බොන්නේ නෑනේ.... හොරෙන් බීලා මීයා වගේ ගෙදර එනවා..![]()

ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්
අම්ම තාත්තව රව්ට්ටන්න බෑ බන්, ඒ මිනිස්සු උබට තියෙන ආදරේට මොකුත් කියන්නෑ
උබම ට්රයි කරපන් අඩු කරන්න