☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    සිරාවටම..:dull::dull:

    o9iZefy.jpg

    :rofl:
    ​

    :P:P:P:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීට සුලු මොහොතකට පෙර ඊශ්‍රයල ක්‍රිකට් විනිසුරුවෙකු මිය යයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වෙලා නැහැ බන් දෙශපාලන ආතල් ගන්න නිසා:rofl:
    උඹ කාගෙ පැත්තටද බං කතා කරන්නෙ..? මං දැකලා තියෙනවා උඹ වෙලාවකට මරාට බනිනවා.. තව වෙලාවකට රනිල්ට බනිනවා.. තවත් වෙලාවකට මෛත්‍රීට බනිනවා..:oo:
    ​

    උබත් අම්මගේ කතා අහන්නේ.... ගෙදර තියන් බිවුවොත් මෙහෙනුත් පන්නයි...
    යකෝ බීලා එනකොට අවුලක් නෑ.. ගෙදර ඉඳන් බිව්වම අවුල්..:angry:
    ​
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    උඹ කාගෙ පැත්තටද බං කතා කරන්නෙ..? මං දැකලා තියෙනවා උඹ වෙලාවකට මරාට බනිනවා.. තව වෙලාවකට රනිල්ට බනිනවා.. තවත් වෙලාවකට මෛත්‍රීට බනිනවා..:oo:
    ​

    යකෝ බීලා එනකොට අවුලක් නෑ.. ගෙදර ඉඳන් බිව්වම අවුල්..:angry:
    ​

    පෙන්න බොන්නේ නෑනේ.... හොරෙන් බීලා මීයා වගේ ගෙදර එනවා..:yes::yes:
     
    Status
    Not open for further replies.