☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙන්න බොන්නේ නෑනේ.... හොරෙන් බීලා මීයා වගේ ගෙදර එනවා..:yes::yes:
    :angry::angry::angry::angry:
    පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    8Za4TWO.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕනෙම මගුලක් කරන්නම්.... නවත්තන්නම්.... අරක්කු අව්ල් බන්... ඕනෙකම තියනවා ලෙසටම... එත් අමාරුයි...:confused:

    සිරාවටම..:dull::dull:

    sthi dushanayak wage thama.
    dakkama nokara inna bari una. e nisa peragaththa kala. e wage thama ithin :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :angry::angry::angry::angry:
    පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..

    මම කතා කරන්නේ නෑ බන්... ආව ගමන් නාගන්නවා... උබ දන්නේ නෑ මගේ හැටි... ගඳ නැති වෙන්න හැමදේම කරලා එන්නේ...:rofl: ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්
     
    thanujaka

    Well-known member
  • :angry::angry::angry::angry:
    පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..

    යයි crazybuddy පැවසුවේය.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :angry::angry::angry::angry:
    පර උට්ටි.. බීලා තෝ ගෙදර ගියත් අම්මා තාත්තා එක්ක කතා කරනකොට මාට්ටු වෙනවා.. බිව්වට පස්සෙ විසිනොවී ඉන්න බෑ මොනම ජගතෙකුටවත්..

    යයි crazybuddy පැවසුවේය.

    ඕකා පැවසුවේ මටය... :confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පෙන්න බොන්නේ නෑනේ.... හොරෙන් බීලා මීයා වගේ ගෙදර එනවා..:yes::yes:

    අම්ම තාත්තව රව්ට්ටන්න බෑ බන්, ඒ මිනිස්සු උබට තියෙන ආදරේට මොකුත් කියන්නෑ
    උබම ට්‍රයි කරපන් අඩු කරන්න:yes:
     
    thanujaka

    Well-known member
  • මම කතා කරන්නේ නෑ බන්... ආව ගමන් නාගන්නවා... උබ දන්නේ නෑ මගේ හැටි... ගඳ නැති වෙන්න හැමදේම කරලා එන්නේ...:rofl: ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්

    යයි dinuka rukshan පැවසුවේය.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    අම්ම තාත්තව රව්ට්ටන්න බෑ බන්, ඒ මිනිස්සු උබට තියෙන ආදරේට මොකුත් කියන්නෑ
    උබම ට්‍රයි කරපන් අඩු කරන්න:yes:

    mඅටත් එක තේරිලා බන් තියෙන්නේ... මට ගොඩාක් දේවල් තේරිලා තියෙන්නේ... ඒවා හදාගන්න ඕනෙකමක් නෑ. උවමනාවක් නෑ.. ඕකයි කෙලිය
     
    Status
    Not open for further replies.