☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝ බං ත්‍රෙඩ් ඒක පටන් ගන්නකොට දුවගෙන ආව එවුන්. උන් අතරමං වෙලාද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ බං ත්‍රෙඩ් ඒක පටන් ගන්නකොට දුවගෙන ආව එවුන්. උන් අතරමං වෙලාද?

    උං බීල බිල දොයි බං. මේ ඉන්නේ එකෙක්.
    06-funny-pictures-834.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බොමු බොමු. බත් පොඩ්ඩක් කාල ඉමුද. එන්න.

    හා හා කාලා ඉමුකො ඉක්මනට..
    ගනින් ඔය පරිප්පු දීසිය මෙහාට...:P
    මට ඉස්සො එපා මම ඉස්සො කන්නෙ නෑනේ..:rofl:


    :rofl:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    man nan kaala inne.kawda thawa kanna inne.kaatada kanna one.kawda kanne.monawada kanne.monawada kanna one.thaama kanawada.kaala iwarada.monawada kaawe.thawa kanna oneda.මඤ්ඤංda
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල කට්ටියම කන්න ගිහින් වගේ බං.

    ඔවු බං. බඩගින්නේ ඉඳං කතා කරද්දී කිසි ත්‍රිල් එකක් නැහැනේ.;) කාල ආවා. අපේ ගෙවල් ළඟ මගුලක්. ඒ හෝටලේ ගහනවා DJ එකක්. අද නිදාගෙන ඉවරයි වගේ බං. :angry: කන් දෙකේ කොළ ගුලි දෙකක් ගහගෙන ඉන්නේ බං. ඒ තරම් සද්දේ. :confused:
     
    Status
    Not open for further replies.