☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    ඒක චාටර් වැඩක්නේ බං.. අපි හිතමු හොඳ කරන්න බැරි දරුණු රෝගයක් එහෙම නැත්තං අනතුරක් වෙච්ච කෙනෙක් කියලා.. ජීවිත කාලයම විඳවනවනේ බං.. අනික ඌ අනිත් අයටත් කරදරයක්නේ.. එහෙම කෙනෙක්ටවත් අවසර දෙන්නෙ නැද්ද.. වෛද්‍යවරයෙක් ලවාවත් මරන්න එන්නතකින් හරි..:dull:

    උඹට අනතුරක් උනොත් හොඳ කරන්න බැරි දරුණු ලෙඩක් හැදුනොත්, "අනේ මාව මරපියව්" කියල කියයි ද නැත්තන්, මෙතන කොහොම කිව්වත්,උඹ අනිවාර්යයෙන්, "අනේ මාව කොහොම හරි බේරගන්න" කියල කියයි ද ... :dull:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    2j46gb6.jpg
     

    thanujaka

    Well-known member
  • උඹට අනතුරක් උනොත් හොඳ කරන්න බැරි දරුණු ලෙඩක් හැදුනොත්, "අනේ මාව මරපියව්" කියල කියයි ද නැත්තන්, මෙතන කොහොම කිව්වත්,උඹ අනිවාර්යයෙන්, "අනේ මාව කොහොම හරි බේරගන්න" කියල කියයි ද ... :dull:
    නෑ බං..
    ජීවිත කාලයක් විදවන්න වෙන සමහර අවස්ථා වලදී මිනිස්සු එහෙම ඉල්ලන වෙලාවල් තියෙනවා..
    ඒ කියන්නේ නීතිමය වශයෙන් එක තමන්ටම තීරණය කරන්න දෙනවා ස්වාධීනව...
    එකේ ඉතිං වැරද්දක් නෑනේ බං.. ඇතිවෙලා තියෙන තත්ත්වේ උඩ තමන්ට තීරණය කරන්න පුළුවන් ජීවත් වෙනවද නැද්ද කියල... එක මචං හුදෙක්ම තීරණයක් ගන්න දෙන නීතිමය අයිතියක් විතරයි..
    ඒ අයිතිය තමන්ගේ අභිමතය පරිදි නම්‍යශීලීව දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.