Hiහායි![]()

අහ්හ් තනුජකාඅහ්හ් හොද හදවත![]()

ඒක චාටර් වැඩක්නේ බං.. අපි හිතමු හොඳ කරන්න බැරි දරුණු රෝගයක් එහෙම නැත්තං අනතුරක් වෙච්ච කෙනෙක් කියලා.. ජීවිත කාලයම විඳවනවනේ බං.. අනික ඌ අනිත් අයටත් කරදරයක්නේ.. එහෙම කෙනෙක්ටවත් අවසර දෙන්නෙ නැද්ද.. වෛද්‍යවරයෙක් ලවාවත් මරන්න එන්නතකින් හරි..

apo man matara nemeyiwoah ha..oya Matara?ape kellek ne
![]()

man heenen nariyekwa dakkaok..
හීනෙන් මාව පේන සු.රා. වේවා.![]()

නෑ බං..උඹට අනතුරක් උනොත් හොඳ කරන්න බැරි දරුණු ලෙඩක් හැදුනොත්, "අනේ මාව මරපියව්" කියල කියයි ද නැත්තන්, මෙතන කොහොම කිව්වත්,උඹ අනිවාර්යයෙන්, "අනේ මාව කොහොම හරි බේරගන්න" කියල කියයි ද ...![]()


Hi
අහ්හ් තනුජකා![]()

thoth pala magen noka

ජේමිස්බන්ඩා007;17345407 said:හායි මෙයා. දැන්නම් ත්‍රෙඩ් එක කොහොමත් මඤ්ඤං වගෙ .ඊයෙ ගියට පස්සෙ ත්‍රෙඩ ජෙට වගෙ විදල![]()