මරු හිනාව බං. කොන්ඩේ තිබුන නම් කියලා වැඩක් නැහැ. අදම ගන්නවා දත් බෙහෙත් දැන්වීමකට.
මරු හිනාව බං. කොන්ඩේ තිබුන නම් කියලා වැඩක් නැහැ. අදම ගන්නවා දත් බෙහෙත් දැන්වීමකට.
මඤ්ඤං ටයිප් කරන්නට ගොස් සුලු දිය 5 විය.
බුවානෙනි,මඤ්ඤං ටයිප් කරනුයේ කෙසේද?

මඤ්ඤං ටයිප් කරන්නට ගොස් සුලු දිය 5 විය.
බුවානෙනි,මඤ්ඤං ටයිප් කරනුයේ කෙසේද?

බොට මඤ්ඤංද බං. ලස්සනට ටයිප් කරලා තියෙන්නේ. වෙන මොකකට හරි වෙන්න ඇති සුළු දිය පහ වෙන්න ඇත්තේ. යකෙක් වත් දැක්කද?![]()

බොට මඤ්ඤංද බං. ලස්සනට ටයිප් කරලා තියෙන්නේ. වෙන මොකකට හරි වෙන්න ඇති සුළු දිය පහ වෙන්න ඇත්තේ. යකෙක් වත් දැක්කද?![]()
මටත් බැහැනේ මේක ටයයිප් කොරන්න

unicode type කරන්නේ මොකෙන්ද..
මධුරගේ ටූල් එකෙන් නෙමෙයි ද..![]()

මොනවද ඉතිං වාස දේශ එහෙම.අද නෑවද ?
![]()

නැත සොයුර නැත..මන් වින්ඩෝස් ට්රාන්ස්ලෙටරය දමන් සිටිමි![]()